Category: ප්‍රධාන පුවත්

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළියට

Author- November 25, 2022

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව, "www.doenets.lk" වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගත හැකියි. පසුගිය මැයි ... Read More

විසා ගාස්තු ඉහළට

Author- November 25, 2022

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා හා අනෙකුත් ගාස්තු දෙසැම්බර් 01 වැනි දා සිට සංශෝධනය කර තිබේ.ඒ, 2023 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුවයි. සංශෝධිත වීසා හා අනෙකුත් ... Read More

මේ වසරේ සල්ලි අච්චු ගැහිල්ල අඩුවෙලා

Author- November 25, 2022

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේ දී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා. මහ බැංකු ... Read More

රොනාල්ඩෝගේ වාර්තාවක් සමඟින් පෘතුගාලයට සුපිරි ජයක්

Author- November 25, 2022

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බොහෝ දෙනෙක් ගේ අවදානය දිනාගත් තරගයක් ඊයේ (24) පැවැත්වුණා ඒ පෘතුගාලය සහ ඝානාව අතරයි එම උණුසුම් තරගයෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ... Read More

හිටපු ජනපති ගෝඨාභයට නොතීසි

Author- November 24, 2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් දෙසැම්බර් මස 16 වන දා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි ... Read More

නිත්‍ය තැන්පතු සහ ණය අනුපාතික ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

Author- November 24, 2022

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) එලෙසෙ ම පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර ... Read More

යුක්‍රේනය අඳුරු වෙයි

Author- November 24, 2022

බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්රේනය පුරා විදුලිය ඇනහිටීම රුසියාව මනුෂත්වයට එරෙහිව සිදු කරන අපරාධක් බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. විදුලිය ඇනහිටීම හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් වසා ... Read More

ශ්‍රී ලංකා රුපියල දැඩි අවදානමක බව නොමුරා අනතුරු අඟවයි

Author- November 23, 2022

ශ්‍රී ලංකා රුපියල් ලොව ඉහළම මුදල් අවදානම් ඇති මුදල් ඒකක 7 තුළ පවතින බව ජපානයේ ප්‍රමුඛතම තැරැව්කාර හා ආයෝජන බැංකුවක් වන නොමුරා (Nomura Holdings Inc) ... Read More

චාමිකට අවුරුද්දක් ක්‍රිකට් තහනම්

Author- November 23, 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ. ඔස්ට්‍රේලියාවේදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් ... Read More

ඇප මත නිදහස් වුන සිරිධම්ම හිමි යළි ඇතුළට

Author- November 23, 2022

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, වෙනත් නඩුවක් සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ දෙසැම්බර් ... Read More