Category: ප්‍රධාන පුවත්
සංචාරක වීසා මගින් රට යෑමට උත්සාහ කළ 586කට වැඩ වරදී
සංචාරක වීසා මගින් නීති විරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සාහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන්තොටුපළ ... Read More
වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උසාවියෙන් නියෝගයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හි ... Read More
ධනිෂ්ක සහ තරුණිය අතර සිදුවූ දේ ගැන කරුණු රැසක් එළියට
ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහි නඩුවට අදාළ ලියකියවිලි මාධ්‍ය වෙත අනාවරණය වී තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල ... Read More
වනිඳු ලෝකෙන්ම අංක එකට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර පන්දුවාර විස්ස පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. ඒ ප්‍රසාද ලකුණු 704 ක් හිමිකර ගනිමින්. ... Read More
මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියාත් හමුවෙයි
මෙරටින් දෙවැනි මන්කිපොක්ස් රෝගියා ද හමු වී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා. රෝගියා ඩුබායි සිට මෙරටට පැමිණි අයකු බව යි වාර්තා වන්නේ. දැනට අදාළ ... Read More
ලොව උසම කාන්තාව “ප්ලයිට්” එකක ගිහින් – ගිය විදිහ බල්ලන මෙන්න (Photos)
ලොව උස ම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාව හිමි තුර්කි ජාතික Rumeysa Gelgi පසුගිය දා පළමු වරට ගුවන් ගමනක නිරත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
රුධිරය එකතු කර ගැනීම සීමා වීමේ අවදානමක් – ලේ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් බී හා සී රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ ... Read More
චාමික කරුණාරත්න සිඩ්නි කැසිනෝ ශාලාවක ගැටුමක – තවත් අය ගැන පැමිණිලි රැසක්
විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගි වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සිඩ්නි නගරයේ කැසිනෝ ශාලාවක් තුළ ... Read More
සුදු ලළනාවන්ගේ පහස විදින්න ගිය ධනිෂ්කට වැඩ වරදී – සියළු ආකාරයේ ක්‍රිකට් තහනම් වෙයි
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක ට සිඩ්නි අධිකරණයේ දී ඇප ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ... Read More
පින්බර ඉල් පොහොය අදයි
ලෝක වාසී බෞද්ධයන් මහත් හරසරින් සමරන ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (07) දිනට යෙදී ඇත මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත ... Read More

