Category: ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවෙන් පළමු මංකි ෆොක්ස් රෝගියා හමුවෙයි

Author- November 4, 2022

රටවල් රැසක ව්‍යාප්තව පවතින වඳුරු උණ (මංකි ෆොක්ස්) රෝග ලක්ෂණ සහිත රෝගියෙක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුවේ වෛරස් ... Read More

ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් (Video)

Author- November 3, 2022

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඉන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගුජ්රන්වාලා ප්‍රදේශයේ පැවති රැලියක් අතරතුර ... Read More

දුම් පානය අඩු කරන්න දුම්වැටි මිල වැඩි කරන්නැයි යෝජනාවක්

Author- November 3, 2022

දුම් පානය කරන්නන් තවදුරටත් අඩු කිරීමේ අරමුණින් එළඹෙන අයවැයේ දී දුම්වැටියක මිල මිල සූත්‍රයට අනුව වැඩි කරන ලෙස එළඹෙන අයවැයට යෝජනා කර ඇති බව දුම්කොළ ... Read More

පිටරට අය සමඟ විවාහ වීමට ඇති බාධා ඉවතට

Author- November 3, 2022

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට ඊයේ (2) උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ... Read More

යළි උණුසුම් වූ කොළඹ (Video)

Author- November 2, 2022

විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොළඹදී විරෝධතා පා ගමනක් පැවැත්විණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන තේමාව ... Read More

උතුරෙන් දකුණට මිසයිල ප්‍රහාර

Author- November 2, 2022

ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව දෙසට උතුරු කොරියාව විසින් දකුණ දෙසට මිසයිලයක් එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා උතුරු කොරියාව විසින් එල්ල කළ මෙම ... Read More

හදිසියේම දරුවන් 50ක් රෝහල් ගත කරයි

Author- November 2, 2022

දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ සිසුන් කිහිප දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව සිසුන් 50 දෙනෙකු පමණ පානදුර මූලික රෝහලට ... Read More

චොක්ලට්, බිස්කට්, කේක් ඇතුළු වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Author- November 2, 2022

ආනයනික භාණ්ඩ වර්ග කිහිපයක වෙළෙඳපොළ දවටනවල උපරිම සිල්ලර මිල ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් කළ යුතු බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ... Read More

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- November 1, 2022

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක අටකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පස්වරු 2.30 සිට හෙට පස්වරු 2.30 ... Read More

තාවකාලික රියදුරු බලපත්‍ර ගත් අයට ස්ථීර රියදුරු බලපත්‍ර

Author- November 1, 2022

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ඉදිරි දෙසතිය තුළ ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ... Read More