Category: ප්‍රධාන පුවත්

පොදු සමාකාලයක් ප්‍රකාශ කෙරේ

Author- October 29, 2022

ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නො කර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශය විසින් ... Read More

පෞ. වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම ගැන දැනුම් දීමක්

Author- October 28, 2022

වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාල වනෝද්‍යානය ... Read More

විදුලි බිල් නොගෙවීමෙන් ළමා රෝහලේ විදුලිය කපලා

Author- October 28, 2022

විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ආපනශාලාවේ සහ ආරක්ෂක සේවා අංශවල විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා. පෙරේදා දිනයේදී මෙලෙස එම අංශවල විදුලිය ... Read More

සා/පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 පසු

Author- October 28, 2022

මේ වසරේ පැවැත්වුණු 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන කියා සිටියේ ... Read More

ගෝඨාභය වෙනුවෙන් තව දුරටත් පෙනී ඉන්නෙ නෑ – නීතිපති

Author- October 27, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව වගඋත්තරකරුවකු කරමින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් වෙනුවෙන් තමා තවදුරටත් පෙනී නො සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටිනවා. ඒ ... Read More

කැලණිතිස්ස විදුලි ජනන කටයුතු නැවතෙයි

Author- October 27, 2022

කැලණිතිස්ස බලාගාරයේ බෙයාරින් පද්ධතියට සිදු වූ හානියක් නිසා මේ වන විට විදුලි ජනන කටයුතු නවතා ඇති බව විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ... Read More

පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරෙයි

Author- October 27, 2022

පෞද්ගලික සහ රාජ්‍ය සමාගම් ලියාපදිංචි කිරීම සඳහා අය කරන ගාස්තු සංශෝධනය කෙරී තිබෙනවා. ඒ අනුව අදාළ සමාගම් පනත යටතේ එන තවත් ගාස්තු කිහිපයක් සංශෝධනය කරමින් ... Read More

පාසල් සහ සරසවි සිසුන් අතර HIV පැතිරීම ඉහළට

Author- October 26, 2022

පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර, එච්.අයි.වී ඇතුළු ලිංගාශ්‍රිත රෝග වැඩි වශයෙන් පැතිර යමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පවසනවා. කොළඹ, ගම්පහ ... Read More

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගනන් 400%කින් ඉහළට

Author- October 26, 2022

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගණන් එම සමාගම්වලින් අසීමිත ලෙස ඉහළ දමා ඇති බවත් රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව බලා සිටින බවත් ජාතික ඉදිකිරීම් සේවක ... Read More

වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු ඉහළට

Author- October 26, 2022

වහල මත සවිකරන සූර්ය පැනලවලින් උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිලෝවොට් 500 ට අඩු සූර්ය ... Read More