Category: ප්‍රධාන පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

Author- October 25, 2022

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ ... Read More

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස රිෂි සුනක් පත්වෙයි

Author- October 25, 2022

වසර 200කට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ලෙස සැලකෙන 42 හැවිරිදි රිෂි සුනක් මීට ටික වේලාවකට පෙර තුන්වන චාල්ස් රජු මුණගැසුනා. ඒ බ්‍රිතාන්‍යයේ ... Read More

පස්වරු 5.43 සිට කොළඹට 5.27 සිට යාපනයට වසරේ අවසාන සූර්යග්‍රහණය අද

Author- October 25, 2022

මෙම වසරේ සිදු වන අවසාන සූර්යග්‍රහණය අද (25) ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව පවතිනවා. එය ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් ... Read More

සිංහ – කැන්ගරු සටන අද

Author- October 25, 2022

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද (25) පර්ත්හිදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 4.30ට තරඟය ආරම්භ වීමට ... Read More

ත්‍රීරෝද රථවල ඉන්ධන කෝටාව ඉහළට

Author- October 24, 2022

ත්‍රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඉදිරියට, ... Read More

ගෑස් මිල යළි අඩුවෙන ලකුණු

Author- October 24, 2022

රුපියල් බිලියන 7.5ක මුදලක් මහා භාණ්ඩාගාරයට මේ වනවිට (24) ගෙවා අවසන් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ඉදිරි නොවැම්බර් මුල් සතියේ දී ගෑස් මිල තවදුරටත් ... Read More

අයහපත පරදා යහපත ජයගත් දීපාවලි අදයි

Author- October 24, 2022

හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කරන සහ හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලි දිනය අද (24)යි. අයහපත පරදා යහපත ජයගත් දිනය ලෙසද ... Read More

සිංහයන්ට විශිෂ්ට ජයක්

Author- October 23, 2022

ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ අද (23) පැවැති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පළමුව පන්දුවට ... Read More

ජලාශ, දිය ඇලි, ගංගා හා වැව්වල දිය නෑමෙන් වළකින්න

Author- October 23, 2022

දිවයින පුරා දැනට පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දීර්ඝ සතිඅන්තය සමඟ මහජනතාව විවිධ ස්ථානයන්හි සංචාරවල නිරත වන බැවින් ජලය ආශ්‍රිත සිදු කරන ක්‍රියාකාරකම්වලදී විවිධ අනතුරුවලට ... Read More

කොරෝනා රෝගීන් අඩුවුවත් බලාගෙනයි

Author- October 23, 2022

කොරෝනා රෝගීන් වාර්තාවීමේ අඩුවක් පැවතියද වෛරස ව්‍යාප්තිය තුරන් වී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සෞඛ්‍ය ... Read More