Category: ප්‍රධාන පුවත්

විසා නැතිව එන සංචාරකයෝ

Author- September 18, 2022

සංචාරක පක්ෂීන්ගේ ආගමනය මේ වනවිට (18) ආරම්භ වී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා. එහි මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කියා සිටියේ ඔක්තෝම්බර් මස ... Read More

පාසල් කාලය පස්වරු 4 දක්වා දීර්ඝ කරන්නැයි යෝජනාවක්

Author- September 18, 2022

පාසල් කාලය පස්වරු 4 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යෝජනා කරනවා. දඹුල්ලේ ඊයේ (17) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ... Read More

රුසියානු ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 07 දෙනෙක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී

Author- September 17, 2022

රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. වද හිසංවට ලක්ව සිටි එම සිසුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ... Read More

අපේක්ෂා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 5 ක ප්‍රධානයක්

Author- September 17, 2022

අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්ෂ 5 ක චෙක්පතක් ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. Read More

හිටපු ජනපති පාස්කු නඩුවේ සැකකරුවෙක් කෙරේ

Author- September 17, 2022

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා නොතිසි යැවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (16) නියෝග ... Read More

T20 ලෝක කුසලානයට යන සිංහයන් නම් කෙරේ

Author- September 16, 2022

20යි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ දසුන් ශානකටයි. ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ... Read More

දරුවන්ට කෑම නැති කරපු රටක්, ජාතික පාසලක සිසුන් දෙදෙනෙක් බුද්ධ පූජාවත් ආහාරයට අරන්

Author- September 16, 2022

ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පාසල් සිසුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ කමිටුවේදී අනාවරණයක් කළා. එය ... Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

Author- September 16, 2022

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලික ව නතර කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා ... Read More

T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

Author- September 15, 2022

එළඹෙන ලෝක කුසලාන T20 තරඟාවලියේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැති මාධ්‍ය ... Read More

රැජිණගේ අවමගුල් උත්සවය දා ශ්‍රී ලංකාවේ පාසල් වලට නිවාඩු

Author- September 15, 2022

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා සැප්තැම්බර් 19 වන දා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ ... Read More