Category: ප්‍රධාන පුවත්
ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්
අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙක තුළට අදාළවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව වැඩිදුරටත් සඳහන් ... Read More
විශ්‍රාම යෑමේ කාල කාලසීමාව අඩු කෙරේ
රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ විශ්‍රාම කාල කාලසීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැය තුළින් යෝජනා කෙරුණා. ඒ අනුව මේ වන විට වයස ... Read More
වත්මන් තත්ත්වය හමුවේ බේකරි 2,000ක් වැසේ
මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි. ... Read More
උසස් පෙළ විභාගයෙන් කප් ගහපු සිසු දරු දැරියෝ
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රථිපල ලබාගත් සිසුන් පිළිබඳව මේ වනවිට අනාවරණය වී තිබෙනවා ඒ අනුව කලා අංශයේ විශිෂ්ඨතම ප්‍රථිඵලය වාර්තා ... Read More
බිත්තරයක් රුපියල් 50ට විකුණන්න අවසර ඉල්ලා කෘෂිකර්ම ඇමති යෝජනාවක් කරන්න සැරසෙයි
බිතරයක් රුපියල් 50කට අලෙවි කිරීම සඳහා වෙළෙඳුන්ට අවසර දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, කෙසේ වෙතත් ... Read More
JUST IN:- උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
අ.පො.ස. (උසස් පෙළ) 2021 ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල බලන්න මෙතනින් පිවිසෙන්න ඒ අනුව www.doenets.lk හා www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ... Read More
හෙට බස් නැති වෙයි ද ?
මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු ... Read More
රට තුළ තිරිඟු පිටි හිඟයක් – මිලත් ඉහළට
මේ වනවිට රට තුළ දැඩි තිරිඟු පිටි හිඟයක් පවතින බවත් ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙක වෙළඳපොලට තිරිඟු පිටි නිකුත් කිරීම සීමා කර ... Read More
සති අන්තයේ පෞද්ගලික බස් ධාවනයට සීමා
මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, ඉන්ධන හිඟය ඊට හේතු ... Read More
ලංකාවේ දරුවන්ගේ මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමකට ලක්වෙලා – යුනිසෙෆ්
මෙරට දරුවන්ගෙන් අඩකට පමණ දැනටමත් හදිසි උපකාරයක් අවශ්‍ය තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එහි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලරියා කොළඹ ඊයේ (26) පැවති ... Read More

