Category: ප්‍රධාන පුවත්
අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ, උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා ... Read More
ගෝඨාභයට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා. ... Read More
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට
ආහාර උද්ධමනය අතින් ශ්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත් වී තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ සිටින්නේ ... Read More
රජයේ ආයතන අනිද්දා සිට සුපුරුදු පරිදි වැඩ
රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය හෙට (24) වෙනිදා දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය ... Read More
රනිල්ගේ අත්සනට බ්‍රිතාන්‍යයත් එරෙහි වෙයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරන ආකාරය පිළිබඳ කනස්සල්ලට පත් ව සිටින බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ... Read More
Breaking News:- වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා දින 90ක් රඳවාගෙන විමර්ශනය කිරීමට නියෝග
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, දින 90ක් රඳවා තබා විමර්ශනය කිරීමට ... Read More
වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ වගන්තියට එරෙහිව ජනපතිට ලිපියක්
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවනවා. ... Read More
ගැසට්ටුව හකුල ගන්න, නැත්නම් අද සිට බිත්තර දෙන් නැහැ
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් අද (22 ) සිට වෙළෙඳ පොළට බිත්තර නිකුත් ... Read More
භූමිතෙල් මිල වාර්තාගත අගයකින් ඉහළට
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253කින් ඊයේ (21) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ ... Read More
නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස් රථවලට වැඩ වරදී
නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී ... Read More

