Category: ප්‍රධාන පුවත්
කොළඹ ප්‍රදේශ රැසක් අධිආරක්ෂක කලාප වෙයි – අද උද්ඝෝෂණ රැළියකුත්
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ රැසක් අධි ආරක්ෂක කළාප ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ... Read More
මැලේසියානු ජොබ් 10,000න් රාජ්‍ය අංශයට වැඩි ප්‍රමාණයක්
මැලේසියානු රැකියා දසදහසේ කෝටාවෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය අංශය හරහා විදේශගත කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි. ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී ... Read More
ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරයි
ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනය මගින් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙසට නම්කළ ස්ථාන ... Read More
ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගුයි
ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කළ ඉල්ලීම මත කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ... Read More
සතොසෙන් සහන – අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල බස්සයි
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම ... Read More
60න් විශ්‍රාම යෑම නිසා – විශේෂඥ වෛද්‍යවරු 300ක් ඉවත්වීමේ අවදානමක්
රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අතුරු අයවැයෙන් අවුරුදු 60ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් ... Read More
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ඖෂධ පරිත්‍යාගයක්
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් හත් ලක්ෂ හැත්තෑ තුන් දහසකට වඩා වැඩි වටිනාකමකින් යුත් හදිසි ඖෂධ හා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කර තිබෙනවා. වොෂින්ටන් හි පිහිටි ශ්‍රී ... Read More
පාසල් කිහිපයකම දරුවන් උදෑසන රැස්වීම්වල දී සිහිසුන්ව ඇද වැටෙති
මැදවච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තන්තිරිමල ප්‍රදේශයේ පාසල් කිහිපයක ම දරුවන්, පාසල් උදෑසන රැස්වීමේ දී සිහිසුන් ව ඇද වැටීමේ සිද්ධි කිහිපයක් ම වාර්තා වෙනවා. තන්තිරිමලේ ... Read More
මෙරට උද්ධමනය සියයට 70 ඉක්මවයි
පසුගිය ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේ උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව සියයට 70.2 ක දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ... Read More
මහීෂ් තීක්ෂණට යුද හමුදාවෙන් උසස්වීමක්
ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබෙනවා. ඒ, යුද්ධ හමුදාව නියෝජන කරමින් ජාත්‍යන්තර ... Read More

