Category: ප්‍රධාන පුවත්
සපුගස්කන්ද යළි වැඩ ඇරඹීමට සූදානම්
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු ලබන සතියේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. දිවයිනට පැමිණි බොරතෙල් ගොඩබෑමෙන් අනතුරුව පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ... Read More
සංශෝධනය වන තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කෙරේ
තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය වන තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ව්‍යාපාරික ලිපියක් සඳහා මෙතෙක් පැවති රුපියල් 15ක ගාස්තුව රුපියල් 50 ක් ලෙස ... Read More
ජාතික සත්ත්වයා වෙනස් වෙන ලකුණු
ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ... Read More
ලබන සතියේ සිට සියලු පාසල් සාමාන්‍ය පරිදි
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අනිද්දා (අගෝ. 15) සිට සතියේ දින 5 ම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව, පෙරවරු 7.30 සිට ... Read More
ගෝඨාභයට තහනමක් – Bangkok Post
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින අතර ආරක්ෂක හේතු මත එම හෝටලයෙන් බැහැරව නොයන ලෙස එරට පොලිසිය ඔහුට උපදෙස් ... Read More
ෆයිසර් එන්නත් කල් ඉකුත් වී ඇති බවට වන කතා බොරු – වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි
දැනට ඇති pfizer එන්නත් මාත්‍රා කල් ඉකුත් වී ඇති බවත් එබැවින් එම එන්නත් තවදුරටත් එන්නත්කරණය සදහා යොදාගැනීමට නුසුදුසු බවට කෙරෙන ප්‍රචාරයන් අසත්‍ය බව බොරැල්ල රිජ්වේ ... Read More
ලෝක අලි දිනය අද
ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර ඇත. පළමු වරට ලෝක වනඅලි දිනය ... Read More
පාසල් යන වයසේ දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගත් තීරණයට විරෝධය
පාසල් යන වයසේ පසුවන දරුවන්ට අර්ධකාලීන රැකියා අවස්ථා දීමට රජය ගෙන ඒමට යෝජිත නව වැඩපිළිවෙලහරහා විශාල සමාජ පරිහානියක් සිදුවිය හැකි බවට වෘත්තිය සමිති හා බහුජන ... Read More
ගෝඨාභය තායිලන්තයට ඇතුළු වෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තය බලා ගොස් තිබේ. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, තම සාක්ෂිකරුවන් තිදෙනෙකු මේ බව තහවුරු කළ බව ය. ඒ අනුව, ඔහු ... Read More
අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ වීසා බලපත්‍ර අවලංගුයි
ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්‍රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ... Read More

