Category: ප්‍රධාන පුවත්

යළිත් තිරිඟු පිටි හිඟයක්

Author- September 8, 2022

මෙරටට ඇණවුම් කරන ලද තිරිඟු තොග ලබන 15 වැනිදා දිවයිනට ලැබීමට නියමිත පසුබිමක මෙරට වෙළෙඳපොළේ යළිත් තිරිඟු පිටි හිඟයක් මතුව තිබෙනවා. වෙළෙඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ ... Read More

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ආසියානු කුසලාන අපරාජිතකම තවදුරටත් රැකගනී

Author- September 8, 2022

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන දැල් පන්දු තරගාවලියේ සිංගප්පූරුව සමඟ ඊයේ (07) පැවැති සුපිරි සිව් දෙනාගේ වටයේ තරඟයකින් ලකුණු 67 ට 49 ක ජයග්‍රහණයක් වාර්තා කර ... Read More

ඇමරිකාවෙන් කොළ එළියක්

Author- September 7, 2022

මෙරට ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා සහය ලබාදෙන බව ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ... Read More

දෙහිවල සත්වෝද්‍යානයේ ‘කෙල්ල’ මිය යයි

Author- September 7, 2022

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනාගේ මව වන ‘කෙල්ල’ නැමති ව්‍යාඝ්‍ර ධේනුව මියගොස් තිබෙනවා. අකිරා, ඩුමා සහ ලියෝ යන ... Read More

ඉන්දියාවට බැට දුන් සිංහයන් අවසන් දොරටුව අබියසට

Author- September 7, 2022

ආසියානු කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සමඟ ඊයේ (06) පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ... Read More

ගාස්තු ඉහළ යෑමෙන් ඔන්ලයින් අධ්‍යාපන ලබන දරුවන්ට බලපෑම්

Author- September 6, 2022

විදුලිබිල සහ දුරකතන සේවා ගාස්තු ඉහළ දැමීමත් සමඟ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා. මේ අතර, බදු ඉහළ දැමීමත් සමඟ ... Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩ තවත් පහසු වෙයි

Author- September 6, 2022

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් (ආර්.එම්.වී.) ලබා ගන්නා සේවා සඳහා විද්‍යුත් කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඊයේ (5) සිට ආරම්භ කළ බව රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) ... Read More

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Author- September 6, 2022

කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට අදාලව නාය යෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා. මේ අතර ඉදිරි පැය 24 තුළ අත්තනගලු, කළු, ... Read More

අද රෑට ගෑස් අඩුවෙන හැටි මෙන්න

Author- September 5, 2022

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාල මිල අඩු ... Read More

හද කම්පා කරවන පිහි ඇනුමකින් 10ක් මරුට

Author- September 5, 2022

කැනඩාවේ - සස්කැච්වන් පළාතේ පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More