Category: ප්‍රධාන පුවත්

බංගලියන් පැරදවූ සිංහයන් සුපිරි වටයට

Author- September 2, 2022

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (01) පැවැති තරඟයකඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරඟයේ කාසියේ වාසිය දිනූ ... Read More

ගෝඨාභය සෙනසුරාදා දිවයිනට

Author- September 1, 2022

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන සෙනසුරාදා (03) දිනයේ ආපසු මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව ... Read More

ලංකාව අර්බුදයෙන් ගොඩගන්න ඩොලර් බිලියන 2.9ක් දෙන්න IMF එකඟ වෙයි

Author- September 1, 2022

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේ ය. ... Read More

වැඩි කළ ජල ගාස්තුව අද සිට බිලට

Author- September 1, 2022

ජල ගාස්තු සියයට 130 කින් ඉහළ දැමීම අද (01) සිට ක්‍රියාත්මක වෙනවා. අවම ජල පරිභෝජනය වන ඒකක 5 ක් පරිභෝජනය කරන නිවසක් මීට පෙර ගෙවූ ... Read More

නෙළුම් කුළුණ සැප්තැම්බර් 15 ජනතාවට විවෘතයි – ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙන්න

Author- August 31, 2022

කොළඹ "නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එක්සත් ජනපද ... Read More

පාසල් සැප්තැම්බර් 8 සිට 12 තෙක් නිවාඩු

Author- August 31, 2022

දැනට ක්‍රියාත්මක පාසල් වාරය එළඹෙන සැප්තැම්බර් මස 7 වනදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, නව වාරය සඳහා පාසල් යලි ආරම්භ වන්නේ සැප්තැම්බර් ... Read More

පොහොට්ටුවේ ප්‍රබලයින් 13ක් විපක්ෂයට – ජී.එල්. ඉතිහාස ගතවෙයි

Author- August 31, 2022

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ... Read More

ජනපති රනිල් ඉදිරිපත් කළ අතුරු අයවැයේ යෝජනා සියල්ල මෙන්න

Author- August 30, 2022

2022 සැප්තැම්බර් 1 වන දා සිට එකතු කළ අගය මත බද්ද (VAT) 12% සිට 15% දක්වා ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔහු මේ ... Read More

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Author- August 30, 2022

අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙක තුළට අදාළවන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව වැඩිදුරටත් සඳහන් ... Read More

විශ්‍රාම යෑමේ කාල කාලසීමාව අඩු කෙරේ

Author- August 30, 2022

රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ විශ්‍රාම කාල කාලසීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට අතුරු අයවැය තුළින් යෝජනා කෙරුණා. ඒ අනුව මේ වන විට වයස ... Read More