Category: ප්‍රධාන පුවත්
ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදාර ගෞරවයට පාත්‍ර වූ ඇත් රජුට මොකද වෙන්නේ ?
මහනුවර ඇසළ මංගල්‍යයේ පෙරහර කරඬුව වැඩම කරවූ ‘‘නැදුන්ගමුවේ රාජා" හස්ති රාජයා දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ සද්ධන්ත කුලයේ පූජනීය වස්තුවක්. නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට ... Read More
පොලීසියේ ඉහළ පුටු දෙකකට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරුවලට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙකු පත් කර තිබේ. ඒ අනුව, පොලිස් ඉතිරි කිරීමේ ... Read More
තායිලන්තයේ වියදම වැඩියි, ගෝඨාභය සති දෙකකින් ලංකාවට – රොයිටර්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන සති දෙක තුළ යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. තායිලන්තයේ වියදම් අධිකවීම නිසා ගෝඨාභය රාජපක්ෂ යළි ... Read More
බිත්තර මිලේ කිසිදු වෙනසක් නෑ – වෙළෙඳ ඇමති
ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ බිත්තර මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සමාජිකයින් ... Read More
විදුලි යතුරුපැදි හා පාපැදී ගැන ගැසට්ටුවක් එළියට
විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙරේදා (23) ... Read More
රාජ්‍ය සේවකයන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් අති විශේෂ චක්‍රලේඛනයක් එළියට
රාජ්‍ය ආයතනවල සේවකයින්ට විදේශීය රැකියා සඳහා පිටත්ව යාමට වැටුප් රහිත නිවාඩු ලබාගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ අත්සනින් යුතු අදාළ ... Read More
තවත් ඩීසල් නැවක් දිවයිනට
සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 30,000ක් රැගත් නෞකාවක් අද (24) දිවයිනට ළඟාවීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ... Read More
රාජ්‍ය සේවය සුපුරුදු පරිදි අද සිට වැඩ
රාජ්‍ය අංශයේ සේවකයන්ට අද (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස දන්වා චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන විසින් සියලුම අමාත්‍යාංශ ... Read More
අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ, උද්ඝෝෂණ සහ විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුවී ඇති බව ශ්‍රී ලංකා ... Read More
ගෝඨාභයට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ අයට ශ්‍රී ලංකාවට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබෙනවා. ... Read More

