Category: ප්රධාන පුවත්
මහජන ආරක්ෂාව සඳහා අතිවිශේෂ ගැසට්ටුවක්
සියලු දිස්ත්රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරීවල යෙදවීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ... Read More
බිත්තරවලට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට්ටුවක් එළියට
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුදු බිත්තරයක මිල රුපියල් 43ක් වන අතර රතු බිත්තරයක් අලෙවි කළ ... Read More
ශ්රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ 10ක ණයකරුවෙක්
ශ්රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්රමාණය මේ වනවිට රුපියල් මිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ශ්රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2022 වසරේ අප්රේල් මාසය වනවිට ... Read More
ගෑස්, සිමෙන්ති, යකඩ ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක මිල පාලනයට අවධානය
ගෑස් මිල පාලනය සඳහා අවශ්ය පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු පවසනවා. මේ වනවිට ගෑස් සැපයුම සාමාන්ය තත්ත්වයේ පවතින බැවින් ... Read More
ගෝඨාභයට ආරක්ෂාව දෙන්නැයි බැසිල් ජනපතිගෙන් ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සලසා දෙන ලෙස හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්රමසිංහගෙන් ඉල්ල තිබේ. ... Read More
කලින් සහභාගි නොවූ 2021 A /L සිසුන්ට අද සිට ප්රායෝගික පරීක්ෂණ
2021 අධ්යන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට අදාළ ප්රායෝගික පරික්ෂණ සඳහා සහභාගී නොවූ අපේක්ෂකයින්ට අද (19) සිට නැවත එම පරීක්ෂණ ආරම්භ වන බව, විභාග ... Read More
විදෙස් මුදල් සඳහා පොදු සමා කාලයක්
විදේශ ව්යවහාර මුදල් තැන්පත් කිරීම හෝ විකිණීම සඳහා මසක පොදු සමා කාලයක් ලබා දී ඇති බව ශ්රී ලංකා මහබැංකුව පවසනවා. ඒ පසුගිය 15 වනදා සිට ... Read More
ඇමරිකාවට යළි පදිංචියට යන්න ගෝඨාභය “ග්රීන් කාඩ්” ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා 'ග්රීන් කාඩ්' අයැදුම් කර ඇතැයි 'ඩේලි මිරර්' පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ ... Read More
රැට්ටගේ බැංකු ගිණුමට ලක්ෂ 50ක් දැමු පුද්ගලයා සොයා ගනී
අරගලයේ මුල සිට ම ඉදිරි පෙළ ක්රියාකාරිකයකු ලෙස කටයුතු කළ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටාගේ පෞද්ගලික බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 50ක් තැන්පත් කළ පුද්ගලයා ව සොයාගෙන ... Read More
යල කන්නයේ වී මිල දී ගැනිම අද ඇරඹෙයි
වී අලෙවි මණ්ඩලය මගින් යල කන්නයේ වී මිල දී ගැනිම අද (17) සිට ආරම්භ කෙරෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කට සම්බා වී කිලෝවක් ... Read More

