Category: ප්‍රධාන පුවත්
Breaking News:- ජනපති පුටුව රනිල්ට
ශ්‍රිලංකාවේ අටවැනිවිධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීමෙන් වැඩබලන ජනපති රනිල්වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කර තිබේ. ප්‍රකාශිත ඡන්ද අතරින් රනිල් වික්‍රමසිංහ ... Read More
දියවන්නාවෙන් තේරෙන ජනපති කවුද ? ඡන්ද වීමසීම අද
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සදහා ඡන්ද වීමසීම අද (20) පෙරවරු 10ට සිදු කෙරෙනවා. ඒ සදහා ඊයේ පාර්ලිමේන්තුවේ දී නාමයෝජනා කැඳවනු ලැබුවා. ... Read More
ලංකා කම්කරු කොංග්‍රසයේ සහය රනිල්ට
ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපති ධුර අපේක්ෂක වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට තීරණය කර තිබෙනවා. ඒ, අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනෙන පාර්ලිමේන්තු ඡන්දයේ ... Read More
වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කමට ඉන්ධන ලබාදෙන දින වෙනස් වෙයි
එළඹෙන ජූලි 21 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සඳහා වන වාහන අංක තහඩු වල අවසාන ඉලක්කම් ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන බව විදුලි ... Read More
පාසල් නිවාඩුව තවත් දිගුවෙයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් ජූලි 25 සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 21 වන දින පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති ... Read More
ජනපති සටන තුන්කොන් සටනක් වෙයි – ඡන්ද විමසීම හෙට
ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා හිස් වූ ජනාධිපති අසුන සඳහා නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීමක පැවැත්වීමට නියමිත යි. ඒ, ... Read More
පසුගිය රජය ආර්ථික ක්ෂේත්‍රයේ යම් කරුණු වසන් කරා – වැඩබලන ජනපති
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සී.එන්.එන් මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා. එහි දී ඔහු අවධාරණය කර ඇත්තේ, පසුගිය රජය විසින් ආර්ථික ක්ෂේත්‍රයේ යම් යම් කරුණු ... Read More
ඉන්ධන බෙදන්නේ පෝලිම්වලින් ඉවත් වුණොත් පමණයි
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස නැවතත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍ය කාංචන විජේසේකර පවසන්නේ සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ ... Read More
මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක්ආරම්භ කර ඇති බව පොලීසය පවසයි. පො ලීසිය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් ... Read More
දිවයින පුරා හදිසි නීතිය පැනවේ
රට තුළ පවතින වියවුල්කාරී දේශපාලන හා සමාජීය තත්ත්වය හමුවේ හදිසි නීතිය පනවා තිබෙනවා. ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති ... Read More

