Category: ප්‍රධාන පුවත්
ගෝඨාගේ ඉල්ලා අස්වීම E – Mail මාර්ගයෙන් – ඉල්ලා අස්වීම නිල වශයෙන් ප්‍රකාශ කිරීම හෙට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑල (E – Mail) මාර්ගයෙන් මෙරටට යොමු කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා. ... Read More
ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග පවසනවා. ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන ... Read More
Breaking News:-අද දහවල් 12 සිට කොළඹට ඇඳිරි නීතිය
අද දහවල් 12 සිට හෙ ට අලුයම 5 දක්වා කො ළඹ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැ නවීමට තීරණය කර තිබේ . Read More
ජනපතිගේ අස්වීමේ ලිපිය සිංගප්පූරුවේදී දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
මේ වන විට මාලදිවයිනේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පූරුව බලා පිටත් වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් ... Read More
ජනපති තවමත් ඉන්නේ මාලදිවයිනේ – NDTV
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙ න් ජනාධිපතිවරයා ... Read More
Breaking News:- හෙට අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය
හෙට අලුයම 5 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අග්‍රාමාත්‍ය සහ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් ... Read More
කිව්ව විදිහට අද යනවා – ජනාධිපති
පෙර දැනුම් දුන් පරිදි තමා අද (13) දිනය ඇතුළත සිය ධුරයෙන් ඉවත් වන ජනාධිපතිවරයා තමාට පැවසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මීට සුළු මොහොතකට පෙර ... Read More
Breaking News:-වැඩ බලන ජනපති රනිල්
ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වීම නිසා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත් කර තිබේ. කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. https://youtu.be/Hn5GlMZPidE Read More
Breaking News:-බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය – දිවයිනටම හදිසි නීතියත් පනවයි
බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය - දිවයිනටම හදිසි නීතිය පනවයි බස්නාහිර පළාතට ම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය හා දිවයිනට ම බලපාන පරිදි හදිසි ... Read More
ලංකාව අඩියටම ඇද දමා ගෝඨාභය මාලදිවයිනට (වීඩියෝ)
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදා ජෙට් යානයකින් මාලදිවයිනේ මාලේ අගනුවර වෙත පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙනවා. ජනපතිට ගුවන් යානයක් ලබාදුන් බව ශ්‍රී ලංකා ... Read More

