Category: ප්‍රධාන පුවත්
ඉන්ධන පිරවුම්හලකදී පොලිස් ලොක්කෙක් හයිය පෙන්වයි (වීඩියෝ)
ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක්ට උසස් පොලිස් නිලධාරියෙක් එල්ල කළ බැටන් ප්‍රහාරයක් නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. අදාළ පහරදීම සිදුකර තිබුණේ මහරගම පොලීසියේ පාලන අංශයේ ... Read More
පින්බර ඇසළ පොහෝ දිනය අදයි
සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී ඇත. එමෙන්ම,සිදුහත් ... Read More
මන්දිර බැලුවට කමක් නෑ, හානි කරන්න එපා – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
මහජන දේපළ සහ ජාතික උරුම වන ස්මාරක සහ පුරාවස්තුවලට හානි කිරීම හෝ සොරකම් කිරීමෙන් වළකින ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම ... Read More
සේද මාවතේ මඟී නිෂ්කාශන කටයුතු නැවතෙයි
සේද මාවත (සිල්ක් රූට්) මඟී නිෂ්කාශන කටයුතුවලින් ඉවත් කිරීමට අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබෙනවා. රට තුළ උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමිනු යි ... Read More
බැසිල්ට රට යන්න නොදෙයි – කටුනායකදී විරෝධයක්
හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ රටින් පිට ව යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළට ගොස් තිබෙනවා. එහි දී බැසිල් රාජපක්ෂ ගුවන්තොටුපොළ පිවිසීමේ පර්යන්තයට පැමිණි අවස්ථාවේ දී ... Read More
ගෝඨාභය රටින් පිටවෙලා නෑ, මට වැරදිලා කියවුණේ – කථානායක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව ගිය බවට තමන් බීබීසී ලෝක සේවාවට පවසා සිටියේ වැරදීමකින් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඔහු මේ අදහස් පළ කර ... Read More
ජනපති ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් මීට පෙර දැනුම් දුන් පරිදිම ඉල්ලා අස්වන බව නිල වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ... Read More
හෙට ජාතික ශෝක දිනයක්
ජපානයෙ හිටපු අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ අවසන් කටයුතු සිදුකරන හෙට දිනයේ ශ්‍රී ලංකාවේ ද ජාතික ශෝක දිනයක් බවට පත්කර ඇත . මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ... Read More
රාජපක්ෂවරුන් වෙනුවෙන් සුබ්‍රමනියම් කළ ප්‍රකාශයට බිමල්ගෙන් සැර පිළිතුරක්
මෙරට දේශපාලනික ව්‍යාකූලත්වයට වගකිව යුතු රාජපක්ෂ පවුල බේරා ගැනීම සඳහා ඉන්දීය හමුදාව එවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියම් ස්වාමිට දැඩි අවශ්‍යතාවක් ... Read More
ජනපති මැදුර පිනවූ පියානෝ නාදය (වීඩියෝ)
දින 100කට ආසන්න කාලයක් පුරාවට ගෝල්ෆේස් පිටිය ගම්මානයක් බවට පත් කරගනිමින්, රටේ අර්බුදයන්ට වහාම විසඳුම් ලබාදෙන ලෙස සහ වත්මන් රජය බලයෙන් ඉවත් වන ලෙසට බල ... Read More

