Category: ප්‍රධාන පුවත්

අරගලකරුවන් ජනපති මැදුරේ තිබී හමු වූ මුදල් කොටුව පොලිස් ස්ථානය වෙත භාරදෙයි (වීඩියෝ)

Author- July 10, 2022

ඊයේ (09) කොටුව ජනාධිපති මන්දිරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පරිහරණය කරන ලද බවට සැලකෙන කාමරයක තිබී අරගලකරුවන්ට හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස්දහසකට අධික ... Read More

IOC තෙල් බෙදා හැරීම අරඹයි

Author- July 10, 2022

ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගම විසින් සිය ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද (10) දිනයේ සිට එය යළි ක්‍රියාත්මක වනු ... Read More

ජනතා විරෝධය හමුවේ ජනපති බදාදා ඉල්ලා අස්වෙයි

Author- July 10, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට දැනුම්දී තිබෙනවා. අද පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ... Read More

සුදේව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වෙයි

Author- July 9, 2022

සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් වෙත ජූලි 4 වන දා ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ... Read More

ගෝඨාභය සහ රනිල් ඉවත් විය යුතු බවට පක්ෂ නායකයින් බල කරයි

Author- July 9, 2022

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස් වන ලෙස පක්ෂ නායකයින් තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි. මේ වන විට කතානායකවරයාගේ නිල ... Read More

ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ගෝඨාභය රනිල්ට දන්වයි

Author- July 9, 2022

පක්ෂ නායක රැස්වීමේ දී ගන්නා ඕනෑම තීරණයකට තමන් ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ බව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති ... Read More

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි (වීඩියෝ)

Author- July 9, 2022

විරෝධතාකරුවෝ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇති බව වාර්තා වනවා. විරෝධතාකරුවන් දහස් ගණනින් කිංග්ස්බරි හෝටලය අසලට පැමිණ තිබෙන අතර යොදා තිබූ මාර්ග බාධක ගලවා ... Read More

දුම්රියට පණ දුන් ජනතා හයිය (වීඩියෝ)

Author- July 9, 2022

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළත් දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් උදෑසන දුම්රිය ස්ථාන වෙත පැමිණි මගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. දුම්රිය ස්ථාන වෙත මේ වන මගීන් ... Read More

“රොඳ බඳිමු – පන්නමු” – අද රටම කොළඹට

Author- July 9, 2022

පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජීය අර්බුදවලට විසඳුම් සෙවීම හා එම අර්බුද නිර්මාණය කිරීමේ වරදකරු වූ වත්මන් ආණ්ඩුවට වහාම ඉල්ලා අස්වෙන ලෙස බල කරමින්, නන් දෙසින් ... Read More

පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද උදෑසන 08න් අවසන්

Author- July 9, 2022

බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් වසම්වලට පැනවූ පොලිස් ඇඳිරිනීතිය අද (09) පෙරවරු 08ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. Read More