Category: ප්‍රධාන පුවත්

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙයි

Author- July 9, 2022

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙසට ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්. ගෑස් ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන ... Read More

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 9 සිට පොලිස් ඇඳිරි නීතිය

Author- July 8, 2022

අද (08) රාත්‍රී 9 සිට නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පහත සඳහන් පොලිස් කොට්ඨාසවල සියලුම පොලිස්බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. මීගමුව ... Read More

විරෝධතාකරුවන්ට සහ පොලීසියට ජූලි චංග්ගෙන් උපදෙසක්

Author- July 8, 2022

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමීව විරෝධතාවෙහි නිරත වන ලෙස මෙරට අමෙරිකානු තානාපති ජූලි චංග් විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඇය මේ බව ප්‍රකාශ කර සිටින්නේ සිය නිල ට්විටර් ගිණුමේ ... Read More

ධම්මිකට ජනපතිගෙන් තවත් ආයතන තුනක්

Author- July 8, 2022

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට සමාගම් කිහිපයක් ඇතුළත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව රක්නා ... Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්

Author- July 8, 2022

වර්තමානයේ රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ... Read More

ඉන්ධන පිරවුම්හලක ඇති වූ ගැටුමකින් අයෙකු මරුට

Author- July 8, 2022

ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේදී ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රීයේ එම ඉන්ධන පිරවුම්හලේදි පිරිසක් අතර මෙම ගැටුම හටගත් බවයි. ගැටුමෙන් ... Read More

පාස්පෝට් පෝලිමේදී දරු ප්‍රසූතියක් (වීඩියෝ)

Author- July 7, 2022

බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පාස්පෝට් පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක අද (7) අලුයම දරු ප්‍රසූතියක් සිදු කර තිබේ. මෙම දරු ප්‍රසුතිය සිදු කර ඇත්තේ, හැටන් ... Read More

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම බිඳවැටේ

Author- July 7, 2022

සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ. කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එලෙස සැපයුම අත්හිටුවා ඇති බව ... Read More

විරෝධතාකරුවන්ට අධිකරණ අඥාවක්

Author- July 7, 2022

සංවිධාන කිහිපයක නායකයන් ලෙස මූලිකත්වය ගෙන කටයුතු කරන භික්ෂුන් වහන්සේ පිරිසකට කොළඹ අලුත්කඩේ උසාවියෙන් අඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ අද (07) දින භික්ෂුන් වහන්සේ හා ... Read More

රනිල් වහාම ඉවත් වෙන්න – ධම්මිකගෙන් ප්‍රසිද්ධ අහියෝගයක්

Author- July 6, 2022

මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කරනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ, ඔහු විසින් අද ... Read More