Category: ප්‍රධාන පුවත්
විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය 14 වනදා
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ... Read More
පුවක්දණ්ඩාවේ සනා ගැන විමල්ගේ සාක්ෂිය
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් ... Read More
අද දිවුරුම් දුන් කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු
අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේ දී පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. නව අමාත්‍ය ... Read More
විශ්වවිද්‍යාල දූෂණය පිටුදැකීමට අවබෝධතා ගිවිසුමක්
විශ්වවිද්‍යාල අධ්‍යාපනයට දූෂණය පිටුදැකීම හඳුන්වාදීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අතරය. එම ... Read More
IMF 5වන සමාලෝචනය සඳහා අනුමැතිය
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට ... Read More
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවට සඳහන් පුවත අසත්‍යයක් – පොලීසිය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍යයක් බව පොලීසිය පවසනවා. ඒ අනුව, 2025.10.08 ... Read More
මෙරට ජනගහණයෙන් සියයට 10කට විවිධ මානසික රෝග – සෞඛ්‍ය අමාත්‍යංශය
මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා ... Read More
නොවැම්බර් 30 සිට බැංකු කාඩ්පත්වලින් බස් ගාස්තු ගෙවන්න අවස්ථාව
2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට ... Read More
සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට්ටුවක් එළියට
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More
නිල සංචිතවල වර් ධනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල ... Read More

