Category: ප්‍රධාන පුවත්
අකාරුණික වූ මුහුද
ඊයේ (02) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට ගසා ඇති බව වාර්තා වුණා දැඩි සුළඟත් මුහුදේ කැළඹිලි ස්වභාවයත් හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බව වාර්තා ... Read More
ජැක්සන් ඇන්තනී රිය අනතුරක
ඊයේ (02) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් ... Read More
විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට ඉන්ධන හරස් වෙයි
ඉන්ධන ගැටලුව හේතුවෙන් හදිසි විදුලිය බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමේදී යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ... Read More
ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට IMF සූදානම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සිය කැපවීම යළි තහවුරු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේදූත ... Read More
ලංකා ඉතිහාසයේ වැඩි ම උද්ධමනය ජූනි මාසයේ
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 මැයි මාසයේ පැවති සියයට 39.1හි සිට 2022 ජූනි මාසයේදී සියයට 54.6ක් දක්වා ... Read More
දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි
වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. Read More
මත විමසුමකින් වත්මන් ලංකාව ගැන හෙලිවුන දේ
Gallup Style "Mood of the Nation" "ජාතියේ මනෝභාවය" මත විමසුමේ දෙවැනි වටය 2022 ජූනි මාසයේ මත විමසුමේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. මෙම මත විමසුමේ 2022 ... Read More
ලංකාවට ජපානයේ උදව් නැතිවෙයි
ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර වැරදි ලෙස කළමනාකරණය වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ජපානය මේ අවස්ථාවේදී රටට සහය නොදෙන බවත් පවසා ඇතැයි වාර්තා වේ. ඒ ඊයේ ... Read More
නිවෙස්වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන් ඉහළට – ගැබිණි මව්වරුන්ට යළිත් දැනුම්දීමක්
ඉන්ධන අර්බුධයත් සමඟ රට තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකටවත් පෙර රෝහල් ගත වන්නැයි නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය ගැබිණි මව්වරුන්ට දැනුම් ... Read More
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක් – රැඳවියන් 500කට වැඩි පිරිසක් පළා යයි
ඊයේ (28) රාත්‍රියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. එම ගැටුම හේතුවෙන් එහි වූ නේවාසික රැඳවියෙක් මියගොස් තිබෙනවා. සිද්ධිය ... Read More

