Category: ප්‍රධාන පුවත්

මහජනතාව අතේ ඇති විදේශ මුදල් සඳහා සීමා පැනවේ

Author- June 27, 2022

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි සංශෝධනය කිරීමට මහබැංකුව පියවර ගෙන තිබෙනවා. මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ... Read More

විදුලි කප්පාදුව දිගු වෙයි, නව කාල සටහන මෙන්න

Author- June 27, 2022

අද (27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. අද සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ ... Read More

අනුර ආණ්ඩුව ඉල්ලයි

Author- June 27, 2022

තමන් කැමති කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට අවස්ථාව ලබාදෙන්නේ නම් පවතින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජාතික ජන බලවේගය සුදානම් බව එහි නායක අනුර ... Read More

කොළඹ සහ ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේත් වැසේ

Author- June 26, 2022

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ලබන සතිය තුලත් පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති ... Read More

බස් ගාස්තුවත් ඉහළට ? අවම ගාස්තුව 40ක් වන ලකුණු

Author- June 26, 2022

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ප්‍රවේශ පත් ගාස්තුව ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ... Read More

ඉන්ධන අර්බුදය උග්‍රවෙයි – නැව එන දිනයක්වත් තවම නෑ

Author- June 26, 2022

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ... Read More

ෂෙඩ් වල තෙලුත් නෑ – ඉන්ධන මිලත් ඉහළට

Author- June 26, 2022

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ අනුව වැඩි වූ මිල සහ ... Read More

ඔස්‌ට්‍රේලියාව ආවට ස්තූතියි

Author- June 25, 2022

සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරඟ පහට තුනක් ලෙස ජය ගනිමින්, තරගාවලියේ ශූරතාව තමන් සතු කරගන්නට ඊයේ (24) ... Read More

පෙට්‍රල් නැවට බාලගිරිදෝෂේ – ඇමති සමාවත් ඉල්ලයි

Author- June 25, 2022

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන තොගය රැගත් නෞකාවේ ‍පැමිණීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. විදුලි බල හා බලශක්ති ... Read More

සත්ත්ව ආහාර නිෂ්පාදනයටත් ගැසට්ටුවක්

Author- June 25, 2022

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී විකිණීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. 2003 ... Read More