Category: ප්‍රධාන පුවත්

පෙට්‍රල් නැවක් හෙට දිවයිනට

Author- June 22, 2022

පෙට්‍රල් රැගත් නෞකාවක් හෙට මෙරටට ළඟා වීමට නියමිතයි. ඒ අනුව අනිද්දායින් පසුව පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් වනු ඇති බවයි ලංකා ඛණිජ තෙල් ... Read More

සිංහයන් කැන්ගරුවන් දණගස්වයි

Author- June 22, 2022

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සමඟ ඊයේ (21) පැවති සිවු වැනි එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුණා. ඒ ලකුණු 5කින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින්. මේ ... Read More

ගෘහ සේවය සඳහා විදෙස් ගතවන කාන්තාවන්ට වයස් සීමාවක් පැනවේ

Author- June 21, 2022

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබී. ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ... Read More

අද දිනුවොත් වසර 30ක පැරණි වාර්තාවක් අලුත් වෙයි

Author- June 21, 2022

ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටිනවා. ඒ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින ... Read More

විදුලි බල සැපයුම හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරමින් ගැසට් නිවේදනයක්

Author- June 21, 2022

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ... Read More

අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවට තවත් අට්ටාල හදයි

Author- June 20, 2022

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන අනෙකුත් පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට මොවුන් ගලධාරී හෝටලය ඉදිරිපිටින් ලෝටස් ... Read More

සනත්ගෙන් නාමල්ට ප්‍රහාරයක්

Author- June 20, 2022

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය විසින් සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙමින් තිබෙනවා. ඒ බලශක්ති ... Read More

ආර්ථික පැරදුම හමුවේ ලංකාවට සුපිරි ජයක්

Author- June 20, 2022

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) සමත්වුණා. එම ජයත් සමඟින් තරග 5කින් සමන්විත ... Read More

තවත් කොවිඩ් තහනමක් ඉවතට

Author- June 19, 2022

විදේශිකයන්ට කොරෝනා ප්‍රතිකාර සඳහා අනිවාර්ය කර තිබූ රක්ෂණාවරණය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ... Read More

ඉන්ධන බෙදාහැරීම ගැන රජයෙන් හදිසි වැඩපිළිවෙලක්

Author- June 19, 2022

වෘත්තීය ප්‍රවාහන ත්‍රිරෝද රථ, පෞද්ගලික බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන රථ, කාර්යාල නිළධාරීන් ප්‍රවාහන රථ, බහාලුම් ප්‍රවාහන රථ ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයින්ට ප්‍රමුඛත්වය ... Read More