Category: ප්‍රධාන පුවත්

මුලතිව් – විශ්වමඩු හමුදා මුරපොලකට ප්‍රහාරයක්

Author- June 19, 2022

මුලතිව් - විශ්වමඩු ප්‍රදේශයේ හමුදා මුරපොලකට ඊයේ සිදුවූ පහරදීමකින් හමුදාවේ තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ පිරිසක් පැමිණ විශ්වමඩු යුද හමුදා මුරපල ... Read More

JUST IN: කොළඹ පාසල් සතියකට වැසෙයි

Author- June 18, 2022

ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවා හන අසීරුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහාකොළඹ නගරයේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයේ ... Read More

පේරාදෙණිය සරසවියත් වැසේ

Author- June 18, 2022

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (ජූනි 18) සිට වසා දැමීමට පියවර ගෙන තිබේ. රට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස එම විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව උපකුලපති ... Read More

තෙල් පිරවුම්හලක ගැටුමෙන් පොලිස් නිලධාරින් 06ක් රෝහලේ

Author- June 18, 2022

අතුරුගිරිය ඉන්ධන පිරවුම්හලක් අසළ ඊයේ (17) රාත්‍රියේ ඇති වූ කළහකාරී සිදුවීමක් අතරතුර දී පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන්ධන ... Read More

අරගලකරුවන් 09දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

Author- June 18, 2022

පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය ... Read More

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක්

Author- June 17, 2022

රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රට තුල ඉන්ධන සැපපයීම සීමා වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක ... Read More

ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුවරුන්ට පහසු පාසලක සේවය කිරීමට අවස්ථාව

Author- June 17, 2022

පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් පාසල් ගුරුවරුන්ට සහන සැලසීම සඳහා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි. මෙම ... Read More

පොලිස් භාරයට ගන්නා කංසාවලට කරන්න යන වැඩේ

Author- June 17, 2022

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර ඉතිරි ඒවා ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා පවතින නීතිමය බාධාවන් ... Read More

ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ජූලි මස සිට

Author- June 17, 2022

එළඹෙන ජූලි මස මුල සතියේ සිට ඉන්ධන සඳහා සළාක ක්‍රමයක් ආරම්භ කරන බවත් ඕනෑම පුද්ගලයෙක්ට නිෂ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙන ආකාරයට එම ක්‍රමය සකස් කරන බවත් ... Read More

රටේ ප්‍රශ්න මදකට අමතක කළ අපේ සිංහයන්

Author- June 17, 2022

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති දෙවන තරගය ලකුණු 26 කින් ජය ගැනීමට ඊයේ (16) ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ... Read More