Category: ප්‍රධාන පුවත්

ලංකාවේ දැවැන්තම හර්තාලය හෙට

Author- May 5, 2022

හෙට (06 ) දින පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාල් ව්‍යාපාරය සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසකට අධික සංඛ්‍යාවක් සහාය පළ කිරීමට සුදානම්ව සිටින බව ... Read More

හෙට සිට මෙරට ගුවන්තොටුපොළවල VIP පර්යන්ත සේවා නවතා දැමේ

Author- May 5, 2022

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මෙරට සියලු ගුවන් තොටුපළවල්වල ප්‍රභූ (VIP) පර්යන්ත සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (06) දින සිට නවතා දැමීමට ශ්‍රී ... Read More

අද මාධ්‍ය රාත්‍රියේ සිට සතියක් බස් වැඩ නෑ ?

Author- May 5, 2022

පෞද්ගලික බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ... Read More

සියඹලාපිටියට යළිත් නියෝජ්‍ය කතානායක ධූරය

Author- May 5, 2022

නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා. ඒ ඔහු නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නියෝජ්‍ය ... Read More

පරිඝණක පද්ධතිය බිඳ වැටෙයි – පාස්පෝට් හදන වැඩේටත් බාධා

Author- May 5, 2022

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05) තාවකාලිකව අත්හිටුවා තිබේ. පරිඝණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ... Read More

සාමකාමී විරෝධතාවලට එක්සත් ජනපදයේ සහය

Author- May 4, 2022

එක්සත් ජනපදය සෑම අංශයකින්ම සංයමයක් අපේක්ෂා කරන බවත් සාමකාමී විරෝධතා සඳහා සහාය දක්වන බව එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මහත්මිය අවධාරණය කරයි. ජුලී චුන්ග් මහත්මිය ... Read More

පාර්ලිමේන්තුව අසල සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

Author- May 4, 2022

වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි ... Read More

පාර්ලිමේන්තුව වටකර යකඩ වැටවල්

Author- May 4, 2022

පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකිය. ඒ අනුව ... Read More

හර්තාලයට අපි නෑ

Author- May 4, 2022

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ... Read More

අපේ විදේශ සංචිතය බිංදුවයි

Author- May 4, 2022

“අපේ ඇත්ත සංචිතය අද වනවිට බිංදුවයි” යැයි මුදල් ඇමැති අලි සබ්‍රි පවසයි. අපට ණය ගෙවන්න බෑ කියලා කියන්න වුණේ ඒ නිසා බව ද මුදල් ඇමැතිවරයා ... Read More