Category: ප්‍රධාන පුවත්

ජනපතිගේ බහට අවනත නොවූ දේශබන්දුට ජනපති හොඳට දෙහි කපයි

Author- May 18, 2022

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපතිගෝඨාභයරාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කරීම පොලිස්පතිවරයා විසින් වළක්වාඇති බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ... Read More

කොටි ත්‍රස්තවාදයෙන් මව් බිම නිදහස් කරගෙන අදට වසර 13යි

Author- May 18, 2022

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13ක් සපිරෙයි. ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීය. මේ ... Read More

මන්ත්‍රීවරුන් රැසක් පුංචි වාහනවලින් මැතිසබයට

Author- May 18, 2022

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට ඊයේ (17) පැමිණීම විශේෂත්වයක් වී තිබුණා. ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ... Read More

සනත් නිශාන්තව අල්ලයි

Author- May 17, 2022

පාර්ලිමේන්තු  මන්ත්‍රී සනත් නිශාන්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගිය 09 වනදා අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ... Read More

“සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැරයන් අත්අඩංගුවට ගන්න” – අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට නීතිඥවරුන් උද්ඝෝෂණයක

Author- May 17, 2022

නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මේ වන විට කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පැවැත්වෙමින් තිබේ. ඒ, ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැරයන් වහා ... Read More

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

Author- May 17, 2022

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය දියත උයන අසළ පොල්දූව මංසන්ධියෙන් වාහන ගමනාගමනය සඳහා වසා දමා තිබෙනවා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. Read More

පාඩු ලබන ගුවන් සේවය පුද්ගලීකරණය කළ යුතුයි.

Author- May 17, 2022

දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට තමා යෝජනා කරන බවත් 2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් ... Read More

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

Author- May 17, 2022

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (17) පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු ... Read More

විදුලිය පැය 15ක් කපන්න වෙයි..පෙට්‍රල් තියෙන්නේ එක දවසකට විතරයි – අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි.

Author- May 16, 2022

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ... Read More

අද රාත්‍රී 8.00 සිට හෙට උදැසන 5.00 දක්වා මුළු රටටම ඇඳිරි නීතිය

Author- May 16, 2022

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ... Read More