Category: ප්‍රධාන පුවත්

හදිසි නීතිය ඉවත් කරන්න – නීතිඥ සංගමය

Author- May 7, 2022

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, හදිසි නීතිය ... Read More

මහ රෑත් අරගලකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

Author- May 7, 2022

පැල්වත්ත පාලම් තුන මංසන්ධිය ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රීයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, විරෝධතාවයේ නිරතව සිටි පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් ... Read More

හදිසි නීතිය යළි ක්‍රියාත්මකයි

Author- May 7, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත 1959 අංක 08 ... Read More

ආණ්ඩුව පන්නන වැඩේට රට පුරා ජනතාව පාරට එයි

Author- May 6, 2022

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි. ... Read More

පොල්දූව මංසන්ධිය අසළට අති විශාල ජනතාවක්

Author- May 6, 2022

පොල්දූව මංසන්ධිය අසළ “හොරුගෝගම”පරිශ්‍රයේ මේ මොහොත වන විට අති විශාල ජනතාවක් එක් රැස්ව සිටිනවා. ජල ප්‍රහාරක රථ මෙන්ම , දැඩි පොලිස් ආරක්ශාවක්ද යොදවා ඇති බවයි ... Read More

හර්තාලය නිසා රටම අඩපණයි

Author- May 6, 2022

ජනපති අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් වෘතීය සමිති හා සිවිල් සංවිධාන විසින් ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා සමස්ත රටේම කටයුතු බොහෝ සෙයින් අඩාල ... Read More

“හොරු ගෝ ගම” නමින් අලුත් ගමක් කරළියට

Author- May 6, 2022

පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා. ඒ 'හොරු ගෝ ගම' නමින්. ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත ... Read More

ලංකාවේ දැවැන්තම හර්තාලය හෙට

Author- May 5, 2022

හෙට (06 ) දින පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාල් ව්‍යාපාරය සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසකට අධික සංඛ්‍යාවක් සහාය පළ කිරීමට සුදානම්ව සිටින බව ... Read More

හෙට සිට මෙරට ගුවන්තොටුපොළවල VIP පර්යන්ත සේවා නවතා දැමේ

Author- May 5, 2022

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු මෙරට සියලු ගුවන් තොටුපළවල්වල ප්‍රභූ (VIP) පර්යන්ත සහ සේද මාවත (CIP) නිශ්කාශන සේවාවන් හෙට (06) දින සිට නවතා දැමීමට ශ්‍රී ... Read More

අද මාධ්‍ය රාත්‍රියේ සිට සතියක් බස් වැඩ නෑ ?

Author- May 5, 2022

පෞද්ගලික බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ... Read More