Category: ප්‍රධාන පුවත්
සියඹලාපිටියට යළිත් නියෝජ්‍ය කතානායක ධූරය
නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා. ඒ ඔහු නියෝජ්‍ය කතානායක ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නියෝජ්‍ය ... Read More
පරිඝණක පද්ධතිය බිඳ වැටෙයි – පාස්පෝට් හදන වැඩේටත් බාධා
විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05) තාවකාලිකව අත්හිටුවා තිබේ. පරිඝණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ... Read More
සාමකාමී විරෝධතාවලට එක්සත් ජනපදයේ සහය
එක්සත් ජනපදය සෑම අංශයකින්ම සංයමයක් අපේක්ෂා කරන බවත් සාමකාමී විරෝධතා සඳහා සහාය දක්වන බව එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මහත්මිය අවධාරණය කරයි. ජුලී චුන්ග් මහත්මිය ... Read More
පාර්ලිමේන්තුව අසල සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි
වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි ... Read More
පාර්ලිමේන්තුව වටකර යකඩ වැටවල්
පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකිය. ඒ අනුව ... Read More
හර්තාලයට අපි නෑ
පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ... Read More
අපේ විදේශ සංචිතය බිංදුවයි
“අපේ ඇත්ත සංචිතය අද වනවිට බිංදුවයි” යැයි මුදල් ඇමැති අලි සබ්‍රි පවසයි. අපට ණය ගෙවන්න බෑ කියලා කියන්න වුණේ ඒ නිසා බව ද මුදල් ඇමැතිවරයා ... Read More
අනුර බෝම්බය පත්තු කරයි – දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරව්ව
රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා සිදු කළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් ‘ෆයිල්’ විශාල ප්‍රමාණයක් අද (මැයි 3) ජනතා විමුක්ති ... Read More
අගමැති මහින්ද ගෙදර යයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (04) ප්‍රකාශයක් කරනු ඇතැයි ... Read More
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා – රාමසාන් උත්සවය අදයි
ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට(03) යෙදී ඇත. රාමසාන්, රාමදාන්, රාමනාන්, රාමලාන් ලෙස මේ සමය හඳුන්වයි. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් ... Read More

