Category: ප්‍රධාන පුවත්
ණය ගෙවීම පැහැර හැරීමට සිදුවීම ගැන ලැජ්ජා වෙනවා – රනිල් විදෙස් මාධ්‍යට කියයි
කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ ... Read More
රට හදන්න කැබිනට් අමාත්‍යවරු 9ක් දිවුරුම් දෙයි
අද (මැයි 20) දිනයේ නව කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු දිවුරුම් දී තිබේ. එම අමාත්‍යවරුන් පහතින් දැක්වේ. <!-- wp:gallery {"ids":,"linkTo":"none"} --> Read More
ගෑස් සිලින්ඩර් 45,000ක් අද වෙළෙඳපොළට
අද (20) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 45,000 ක් වෙළෙඳපොළට මුදා හරින බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, මුහුදේ කාලගුණය යහපත් ... Read More
නීති කැඩූ පිරවුම්හල් 4කට වැඩ වරදී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නීති රීති හා උපදෙස්වලට පටහැනිව කටයුතු කර ඇති ඉන්ධනහල් වෙත සිදු කරන ඉන්ධන සැපයුම අත්හිටුවීමට එම සංස්ථාව තීරණය කර තිබෙනවා. ... Read More
සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩලයට දැනුම්දීමක්
අද (20) පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩල කලින් යොදාගත් පරිදි හෙට නියමිත ... Read More
අන්තරේ විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලිසිය කොළඹ කොටුව ප්‍රදේශයේදී ජල ප්‍රහාර හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය මේ වන ... Read More
අද සිට ගෑස් වෙළඳපොලට නිකුත් කෙරේ
අද සිට ගෑස් සිලින්ඩර 80,000 බැගින් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම් කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගෑස් මෙට්‍රික් ටොන් 3800ක් රැගත් තවත් ... Read More
සේමසිංහගේ පවුම් 60ක්, දුමින්දගේ පිස්තෝලයත් නැති වෙලාලු
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ තිබු බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලය ද උතුරු මැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ මහතාගේ නිවසේ තිබු පවුම් 60 ක රන් ... Read More
පොලීසිය ඇතුළට දේශපාලනය රිංගපු හැටි පොලිස්පති කියයි
පොලිසියට එරෙහිව මහ ජනතාවගේ දැඩි කලකිරීමක් ඇතිවීමට හේතුව පසුගිය කාල සීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීම බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ... Read More
ජනපතිගේ බහට අවනත නොවූ දේශබන්දුට ජනපති හොඳට දෙහි කපයි
ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපතිගෝඨාභයරාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කරීම පොලිස්පතිවරයා විසින් වළක්වාඇති බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ... Read More

