Category: ප්‍රධාන පුවත්
බාධක ලඟ දණ නොගැසූ අරගලය
ගෝල්ෆේස් හි පිහිටි අරගලබිමට ශක්තියක් වෙමින් අද සිව් දෙසින් එක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්වී තිබෙනවා. අද උදෑසන කොළඹ කොටුවෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ... Read More
ගෝල්ෆේස් අවට ආරක්ෂාව තර කරයි
ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග පොලීසිය විසින් අවහිර කර ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ ඇති හෝටල් සහ අනෙකුත් ස්ථානවල සේවය කරන පුද්ගලයින් ... Read More
අගමැතිගේ උද්දච්ච ප්‍රකාශයට ස්වාධීන මන්ත්‍රීන්ගෙන් රතු එළියක්
විශ්වාසභංගයෙන් ඉවත්කිරීමට පෙර ගෞරවාන්විතව අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. ඒ අනුව පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අවස්ථාවේදී ... Read More
ඉතිහාසයේ පළමු වරට සබන් මිලත් අහස උසට
මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව, වෙළඳපොළේ සන්ලයිට් සබන් කැටයක් රු. 135/- බේබි ... Read More
ළමා රෝහලේ ඖෂධ හිඟයක් නෑ – සමාජ මාධ්‍යයේ යන ලිපිය බොරු
රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඖෂධ නොමැති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලිපියෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. ... Read More
හිටපු මැකෝ තති සටනක
හිටපු මැතිවරණ කොමසාරිස් හා සිමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ දැන්වීම් පුවරුවක් එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ විරෝධාවක නිරත වී ඇත. ‘‘පොලිස්පතිතුමනි රඹුක්කන ... Read More
චමින්ද වෙනුවෙන් අරගලකරුවන් අරලියගහ මන්දිරය සුදු කොඩිවලින් සරසයි
රඹුක්කන විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමට විරෝධය පළ කරමින් අද (23) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක් දක්වා තිබෙනවා. ඒ අනුව අරලියගහ මන්දිරය ඉදිරිපිට රතු ... Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයේ
ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයට එරෙහිව එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් විසින් ද විරෝධතා ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාව, කැනඩාව, නෙදර්ලන්තය, ජපානය, ... Read More
ළමා රෝහලේ බෙහෙත් හිඟයි – දානපතියන්ගෙන් සහය ඉල්ලයි
රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට හිඟව පවතින බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුවක් නිවේදනය කර තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක විසින් නිකුත් කර ... Read More
පොලීසිය මොකක්ද මේ කරන්නේ ?
මේ වනවිට සමාජ ජාලා මාධ්‍යතුල අප්‍රේල් 19 වන දින රඹුක්කන විරෝධතාවයේදී එම ප්‍රදේශයේ දුම්රිය ස්ථානය අසල නවතා තිබූ යතුරුපැදිවලට හානි කරන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප කිහිපයක් ... Read More

