Category: ප්‍රධාන පුවත්

අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක්

Author- April 22, 2022

පෞද්ගලික රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එමඟින් ඔවුන් පෙන්වා දී ... Read More

වැඩි බලයට ජනපති, අගමැති මත ගැටුමක

Author- April 22, 2022

විධායකයේ බලතල ඉවත් කර නැවත පාර්ලිමේන්තුව වැඩි බලතල සහිතව බල ගැන්වීමේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සූදානම් වීමත් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ... Read More

පාස්කු වින්දිතයින්ට පාප් වහන්සේගෙන් ආරාධනයක්

Author- April 22, 2022

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ බැහැදැකීම සඳහා අද අළුයම දිවයිනෙන් පිටත්ව ගියා. පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට ... Read More

මේ විනාශය පසුපස සිටියේ කවුද ? වැඩි කල් නොගොස් අපරාධකරුවන්ට දඬුවම්

Author- April 21, 2022

පාස්කු ඉරිදා ප්‍රහාරයේ තෙවසරක් සපිරෙන අද දිනයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් විශේෂ දේව මෙහෙයට සහභාගී වෙමින් අදහස් දක්වා සිටියා. සාහරාන් අත් අඩංගුවට ... Read More

රඹුක්කනට පැනවූ ඇඳිරිනීතිය ඉවතට

Author- April 21, 2022

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද(21) අලුයම 5 සිට ඉවත් කර තිබේ. විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේ පෙරේදා රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය ... Read More

තාම වගකිව යුත්තෙක් නැති ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට වසර තුනයි

Author- April 21, 2022

2019 වසරේ අප්‍රේල් 21 වෙනිදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර තුනක් සපිරෙනවා. කතෝලික දේවස්ථාන 03 කට හා කොළඹ ප්‍රධාන පෙලේ ... Read More

ජනතාවගේ ඉල්ලීමට කන් දීලා ජනාධිපති ඉල්ලා අස්වෙන්න – විද්වතුන් කරන ඉල්ලීම

Author- April 20, 2022

ජනතාවගේ ඉල්ලීම්වලට සවන්දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට විද්වතුන් සහ වෘත්තිකයන් ගෙන් සමන්විත ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා සංවිධානය ඉල්ලා සිටී. රටේ පවතින අර්බුදය විසඳීම ... Read More

මම මැරුනෙ නෑ යකෝ

Author- April 20, 2022

රඹුක්කන ඇති වූ පොලිස් වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය තුළ පැතිර ගිය වැරදි විස්තර කිහිපයක් පිළිබඳව නිවැරදි කිරීමේ දැනුවත් කිරීම් මේ වන විට සමාජ ... Read More

රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය සගයාට අරගලබිමෙන් උපහාර

Author- April 20, 2022

රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතරතුර මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ. විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වා ඔහු සිහිපතක් කළහ. ... Read More

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැනවේ

Author- April 19, 2022

රඹුක්කන පොලිස් බල ප්‍රදේශය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ... Read More