Category: ප්‍රධාන පුවත්
බන්ධනාගාරවල තදබදය තවත් ඉහළට
බන්ධනාගාර ගතවන රැදවියන් රඳවා තබා ගැනිම සඳහා තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ , බන්ධනගාර ගත වන පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ... Read More
2026 අයවැය හෙට පාර් ලිමේන්තුවට
2026 වර්ෂය සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවැනි ... Read More
පොලිස් විශේෂ මෙහෙයුමකින් 736ක් අත්අඩංගුවට
ඊයේ දිනයේ(04) දී පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 736ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ(04) දිනයේ දී පුද්ගලයන් 32,201 දෙනෙකු පරීක්ෂා කළා. අපරාධ සම්බන්ධයෙන් සෘජුවම ... Read More
වෙරළ තීරයකින් රු.කෝටි 3ක හෂීෂ් හමුවෙයි
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයට අයත් කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී අද (05) උදෑසන සොයාගෙන ඇත්තේ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වනවිට අනාවරණය වී තිබේ. එහි රුපියල් ... Read More
පින්බර ඉල් පොහොය අදයි
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොය දිනක සිදුවී ... Read More
අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් කරන්දෙණිය සුද්දාගේ මස්සිනා මරුට – වෙඩික්කරුවන් පලා ගිය මෝටර් රථයත් සොයා ගනී
අම්බලන්ගොඩ, නගර සභාවට අයත් ප්‍රධාන පුස්තකාලය ඉදිරිපිටදී අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුකළ සැකකරුවන් පලා ගිය මෝටර් රථය සොයා ගෙන තිබේ. කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ සැකකරුවන් විසින් ... Read More
රාජ්‍ය සේවය සඳහා 60,000ක පිරිසක් බඳවා ගැනීමේ කටයුතු ඇරඹේ
රාජ්‍ය සේවයේ විවිධ පුරප්පාඩු පවතී. එම නිසා රාජ්‍ය සේවය සඳහා 60,000 ක පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ ... Read More
WhatsApp මඟින් සිදුකරන මුල්‍ය අපරාධවල වැඩිවීමක්
වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් ... Read More
ඉන්දීය ධීවර යාත්‍රා 4ක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට
අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 04ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මෙම මෙහෙයුම ... Read More
ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම අඛණ්ඩව
පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අඛණ්ඩව සිදුකරන බව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා මේ වනවිට ලක්ෂ 15ක පමණ ... Read More

