Category: ප්‍රධාන පුවත්
ණය දෙන්නේ ආදරයට නෙවෙයි – දැන් ණය ගෙවන්නේ කොහොමද?
වර්තමානය වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය අනුව විදෙස් රටවල් රැසක් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට මාන බලමින් සිටින්නේ කුසගින්නේ සිටින හිවලුන් රැලක් මෙනි. එවන් වකවානුවක ... Read More
බස්වල ගිහිල්ලත් ඉවරයි – බස් ගාස්තු ඉහළට
අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බස් ගාස්තු 35%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. මෙම තීරණය ප්‍රකාශයට පත් කෙරුණේ, බස් ... Read More
දැන් ලැබුණු පුවතක් – මහනුවර දිගන ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක්
මහනුවර දිගන ප්‍රදේශයේ මේ වනවිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙනවා. ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාව මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින බව අපට වාර්තා වෙනවා. එම ප්‍රදේශයේ සිටින ... Read More
ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මරයි – හතක් දිවි ඇති තෙක් හිරේ
2021 වසරේදි පාකිස්තානයේදී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ... Read More
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක ... Read More
මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නැහැ
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ ... Read More
ගෝල්ෆේස් අරගලයට සහය දෙන්න සම්මානලාභී නළු හිරාන් එයි
සම්මානලාභී නළුවෙකු වන හිරාන් අබේසේකර අද (18) කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයට පැමිණියේය. ඔහු ගාලු මුවදොර තරුණ අරගලයට සහභාගී වීමට එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ... Read More
දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය මෙන්න
නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් මීට ස්වල්ප මොහොතකට පෙර (18) දිව් රුම් දී තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දීයි. ඒ අනුව රාජ්‍ය පරිපාලන,ස්වදේශ ... Read More
අරගලයට අධිකරණයෙන් වාරණ නියෝගයක් ?
ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වෙනවා. කොටුව ... Read More
ජනපති ලේකම් කාර්යාලය ආලෝකමත් කළ විරෝධය
රට තුළ පවතින අර්බුදයට එරෙහිව ගාලුමුවදොර අඛණ්ඩව පැවැත්වෙන සාමකාමී මහජන විරෝධතාව අද දහ වන දිනයටත් පැවැත්වෙනවා. මේ අතර ඊයේ (17) දිනයේ මහජනතාව ප්‍රොජෙක්ටර් ආධාරයෙන් ජනාධිපති ... Read More

