Category: ප්‍රධාන පුවත්
ඉන්ධන මිල යළිත් ඉහළට
ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ. ඒ අනුව, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35 ... Read More
පාස්කු ඉරිදාව අදයි
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ මරණයෙන් උත්ථානය ලැබීම සැමරෙන පාස්කු ඉරිදා දිනය ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා. වසර 2000කට පමණ පෙර ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වරි කන්දේ ... Read More
IMF සාකච්ඡාවට මුදල් ඇමති ඇතුළු කණ්ඩායම පිටව යයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු කණ්ඩායම අද (17) දින අලුයම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් ... Read More
මන්ත්‍රී නිපුණට “හූ” කියා එලවා දමයි
මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක හට හූ තියා එලවා දැමීමේ සිදුවීමක් වාර්තා වනවා. ඊයේ (16) දින ඌරුබොක්ක ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබුණා. ... Read More
ජන අරගලයට සහය දක්වමින්, 20 වැඩ බිම් තුල අඛණ්ඩ වැඩවර්ජන
මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය ... Read More
ගෝල්ෆේස් අරගලයට දකුණේ ගැම්මත් එක් කරයි
ගාලු මුවදොර පැවැත්වෙන පොදු ජන අරගලය 9වන දිනටත් ක්‍රියාත්මකයි එය ආරම්භ වී දැන් සතියකට අධික කාලයක් වුණත් තරුණ තරුණියන් කිසිදු විඩාවක් හෝ පසු බැස්මක් නො ... Read More
පින්බර බක් පොහෝ දිනය අදයි
බක් පොහොය දිනය අදට යෙදී තිබේ. නව අවුරුද්දක් එළැඹෙන වසන්ත සමයෙන් ඇළැලෙන මෙම බක් පොහොය බෞද්ධයන්ට ඉතා වැදගත් පොහෝ දිනයකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි ... Read More
ලිට්‍රෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාල ලිපිය ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. Read More
ශාන්ත බණ්ඩාරගේ නිවස ජනතාව වටලයි
ශාන්ත බණ්ඩාර ඇමතිවරයාගේ නිවස විශාල ජනතාවක් පැමිණ වටලා ඇති බව වාර්තා වෙනවා. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ස්වාධීන වූ බව පැවසුව ද ජනාධිපතිවරයා ... Read More
ධම්මික ප්‍රසාද් රට වෙනුවෙන් උපවාසයක – අරගලය අඛණ්ඩව
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාව අද (15) දිනයේත් පැවැත්වේ. අද විරෝධතාවෙහි හත්වෙනි දිනය වන අතර අද දිනයේද මේ මොහොත ... Read More

