Category: ප්‍රධාන පුවත්

ඥානක්කාගේ නිවසට, හෝටලයට තවදුරටත් ආරක්ෂාව

Author- April 11, 2022

අනුරාධපුරයේ ඥානක්කා නැමැති කාන්තාවගේ නිවසට සහ ඇගේ හෝටලයට තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා ඇත. ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පෙරේදා (09 වැනිදා) අනුරාධපුර නගරයේදී උද්ඝෝණයක් පැවැති අතර, ... Read More

මනුෂ්‍යත්වයේ අරගලය ගාලුමුවදොරදී දෙවන දිනටත්

Author- April 10, 2022

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන මහජන විරෝධතාව අද දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි. ඇදහැලුණු වර්ෂාවද නොතකා ඊයේ ... Read More

ඉම්රාන් ඛාන්ට අගමැති පුටුව අහිමිවෙයි

Author- April 10, 2022

විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමුණි. විපක්ෂ සන්ධානය එක් වී ඉම්රාන් ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබුණේ රටේ පවතින ආර්ථික ... Read More

ගෙවල් ඉඩම් විකුණා, රට අතහැර යන්නන් වැඩිවෙයි

Author- April 10, 2022

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 ... Read More

ගාලුමුවදොරට ගලයි ජන ගඟක් – රථ වාහනවලිනුත් විරෝධයට සහය (වීඩියෝ)

Author- April 9, 2022

පවතින ආර්ථික අර්බුදයට සහ ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පා ගාලුමුවදොර දී මේ වනවිට විශාල පිරිසක් විරෝධතාවයේ නිරතවනවා. මේ හේතුවෙන් ඒ අසල මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල ... Read More

කොළඹ ආරක්ෂාව තර කරයි – ගාලු මුවදොර තරුණ තරුණියන්ගෙන් පිරීයයි

Author- April 9, 2022

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ගාලු මුවදොර අවට මාර්ගවල රථ වාහන තදබදයක් හට ගෙන තිබේ. ජනතා ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා අද (08) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර ... Read More

අපනයනකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

Author- April 9, 2022

රට තුළ පවතින වාතාවරණයත් සමග සිදුව ඇති බලපෑම් සම්බන්ධයෙන් මෙරට ක්ෂේත්‍ර රැසක අපනයනකරුවන් ඊයේ (08) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළේය. එහිදී අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ... Read More

අද ගාලු මුවදොරදී දැවැන්ත මහජන විරෝධතාවයක්

Author- April 9, 2022

රට තුළ පවතින අර්බුදයට විරෝධය දක්වා පැවැත්වෙන මහජන විරෝධතාවක් අද (09) ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා රට පුරා සිටින පුද්ගලයින් මිලියනයක් පමණ ... Read More

ඉන්ධන රැස් කිරීම සීමා කරන්න, ඩොලර් මිලියන 700ක් ගෙවන්න වෙලා

Author- April 8, 2022

ලෝක වෙළඳපොළේ වැඩිම ඉන්ධන මිල පසුගිය මාර්තු සහ අප්‍රේල් මෙම කාලය තුළ වාර්තා කරන බව ඛනිජතෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. අද (08) පැවති ... Read More

අවුරුද්දට ගමේ යන්න බස් නැති වෙයි – කළින් ගමේ යන්න

Author- April 8, 2022

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි. අලුත් අවුරුදු වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාව ... Read More