Category: ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු 40ක් ස්වාධීන වෙයි

Author- April 5, 2022

පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිප සහ රජයට සම්බන්ධ පක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 40 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අද ... Read More

පාර්ලිමේන්තුවේ අද පුටු පෙරළියක්

Author- April 5, 2022

පාර්ලිමේන්තුව තුළ අද (05) දිනයේ දී පුටු පෙරළියක් සිදුවීමට නියමිතය. හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් 16 දෙනාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත් පාර්ලිමේන්තුවේ ස්වාධීන ... Read More

ජනපති පුතුගේ නිවසත් වටලයි

Author- April 5, 2022

තම පියාව ගෙදර ගෙන්වා ගන්නා ලෙස පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට, එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් ඊයේ (04) විරෝධතාවක් ... Read More

අමාත්‍ය ධූර බාර ගන්න ජනපතිගෙන් සියළු පක්ෂවලට ඇරයුමක්

Author- April 4, 2022

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇරයුම් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මීට සුළු වේලාවකට පෙර ... Read More

ඇඳිරි නීතිය නොතකා ඊයේ පාරට බැස්ස මිනිස්සු

Author- April 4, 2022

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ රාත්‍රියේ විරෝධතා සංවිධාන කර තිබුණා. මීගමුව - දූව ලෙල්ලම ප්‍රදේශයේ සිට විරෝධතා පාගමනකින් මීගමුව නගරයට පැමිණ විරෝධතාවයේ නිරතවූ බවයි ප්‍රදේශයේ හිරු ... Read More

අගමැති හැර සියලු අමාත්‍යවරු ඉල්ලා අස්වෙයි

Author- April 4, 2022

රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද රාත්‍රියේ පැවැති කැබිනට් ඇමතිවරුන්ගේ ... Read More

අගමැති ඉල්ලා අස් නොවන බව කියයි

Author- April 3, 2022

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. කෙසේ වෙතත් මීට පෙර අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි ... Read More

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට හේතුව

Author- April 3, 2022

හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ ඇතිව බව රජය ප්‍රකාශ කරයි. භාෂණයේ හා ... Read More

සමාජ මාධ්‍ය ජාලා අද පස්වරුවේ සිට යථා තත්ත්වයට

Author- April 3, 2022

සමාජ මාධ්‍යයට පිවිසීමට පැවති අවහිරතාව මේ වනවිට ඉවත් කර තිබෙනවා. තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත සිල්වා ප්‍රකාශ කලේ අද (03) පස්වරු 3.30 සිට එම අවහිරතාවන් ඉවත් ... Read More

මේ රටේ පාලකයින්ට වඩා මම මේ රටට ආදරෙයි, රොෂාන් මහානාමගෙන් ඉල්ලීමක්

Author- April 2, 2022

ශ්‍රී ලංකාවට අත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ද සිය නිල ට්විටර් ගිණුමේ සහ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. තමන් මෙම ... Read More