Category: ප්‍රධාන පුවත්
අද පැය 8යි විනාඩි 30ක් විදුලිය නෑ
අද (02) දිනයේ පැය 8යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සදහා මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. Read More
ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්
ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිතුක් කර තිබේ. එය ඊයේ(01) සිට ක්‍රියාත්මක ... Read More
වනිඳු ශ්‍රී ලාංකිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි
ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ඔහු මෙම ඉල්ලීම කර ඇති අතර එමඟින් ... Read More
යාපනයත් රත් වෙයි – හිරුණිකාගෙන් අරූන් සිද්ධාර්ථට ගුටි (වීඩියෝ)
යාපනය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ විරෝධතාවයක් අතරතුර දැඩි උණුසුම් තත්වයක් හටගෙන තිබුණා. ඒ අරූන් සිද්ධාර්ථන් එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමට උත්සහ කිරීමත් සමඟයි. හිරුණිකා ... Read More
යුද පිටියක් වුන “මිරිහානේ” දැන් තත්ත්වය (ඡායාරූප)
මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රී (31) ඇතිවූ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (1) උදෑසන මහරගම – ... Read More
කළහකාරී හැසීරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක්
නුගේගොඩ ජුබ්ලි කනුව අසල උද්ඝෝෂණයේ නිරත වූ පිරිස අතර සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් ද සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. යකඩ මුගුරු, ... Read More
ජනාධිපති නිවස අසල යුද පිටියක් වෙයි, ජනතාව පාරට එයි, ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතියත් දායි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් ... Read More
අද පැය 13ක විදුලි කප්පාදුව වෙන හැටි මෙන්න
අද (31) දිනයේ පැය 13ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබේ. ඒ අනුව අද අලුයම ... Read More
විදුලි කප්පාදුවෙන් අන්තර්ජාල සේවාත් බිඳ වැටේ
රට තුළ දෛිනකව සිදුවන විදුලි කප්පාදුව හේතුවෙන් ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් මේ වන විට දැඩි ගැටළුවකට මුහුණ දී ඇත. ඒ දිගු වේලාවක් විදුලි ... Read More
පීඩනය දරා ගන්න බැරිව ඉංජිනේරු සිසුවෙක් දිවි නසාගනී
පීඩනය දරා ගත නොහැකි බව පවසමින් ලිපියක් ලියා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල - මැල්සිරිපුර ... Read More

