Category: ප්‍රධාන පුවත්
ඉම්රාන්ට බහුතරය නැතිවෙයි
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ජාතික සභාවේ බහුතරය අහිමි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf පක්ෂයට සහාය දුන් ... Read More
ඖෂධ ලබා ගැනීමට ලෝක බැංකුවේ සහය ඉල්ලයි
ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ. රටේ පවතින ... Read More
අභියෝග තිබුණ ද, බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිළියි – ජනපති
වර්තමානයේ පවතින ගෝලීය අර්බුදයෙන් බිඳ වැටෙන ආර්ථිකය ගොඩනැගීමට සහ දරිද්‍රතාවෙන් පීඩාවට පත් ජනතාව සමෘද්ධිමත් කිරීමට ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය ... Read More
අලුත් අවුරුද්දට රජයෙන් රුපියල් 5,000ක්
සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක කාලයක් ලබාදීමට අද පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ... Read More
දුම්රිය ගාස්තුත් ඉහළට
කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැති හිමිව තිබේ. මෙම තීරණය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් ... Read More
අද පැය 7කට අධික කාලයක් විදුලිය නෑ
අද(29) දිනයේ පැය 7කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ. ඒ අනුව ABCDEFGHIJKL කලාප සඳහා පෙරවරු 8:00 ... Read More
භානුක IPL පිටියේ වැඩ පෙන්වයි
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හා පන්ජාබ් කිංස් කණ්ඩායම අතර තරඟයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංස් කණ්ඩායම සමත් වුණා. ... Read More
අදත් පැය 5ක් අඳුරේ
අද දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබේ. ඒ අනුවA, B, C, D, E, F, G, ... Read More
උණුසුම් කාලගුණය නිසා දරුවන්ට ඇති වෙන්න පුළුවන් රෝග
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කුඩා දරුවන්ට ඇගපත වේදනාව , හිසරදය , මහන්සිය,වැනි ලක්ෂණ වැඩිවශයෙන් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ... Read More
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් අත්සන් කිරීමට සැලසුම්
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය දෙරට අතර සෘජු මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් ආරම්භ කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇත. ... Read More

