Category: ප්‍රධාන පුවත්
ඉන්දීය විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ. ඒ දෙදින නිල සංචාරයක් සදහායි. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම ... Read More
IMF වාර්තාව එළියට – රටේ ආර්ථිකය ගැන කරුණු රැසක් හෙළි කරයි
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ. මෙරට සර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ... Read More
වැලි කතර රත් වෙයි – සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල ප්‍රහාර (වීඩියෝ)
සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හවුති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ... Read More
IOC පෙට්‍රල් මිල යළි ඉහළට
ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12 සිට සියලුම පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා IOC සමාගම තීරණය කර තිබේ. එහෙත් ඩීසල් මිල වෙනස් නොවන ... Read More
“කිට්සුනේ” අභ්‍යවකාශයට
මොරටුව ආතර් සී ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. ඊයේ පස්වරු 5.40ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට ... Read More
නින්දෙදී සිදුවෙන දෙයක් ගැන සෞඛ්‍ය අංශ හෙළිකරයි
ශ්‍රී ලාංකිකයන් ගෙන් 17%ක පිරිසක් නින්දේදී හුස්ම ගැනීම නතර වීමේ රෝගයෙන් පීඩා විදින බවට දිවයින පුරා සිදු කරණ ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ... Read More
මාධ්‍ය මට සහයෝගය දෙන්නේ පොත්ත සුදු නිසාලු, මට ලැජ්ජයි
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන්ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත්විය. ඒ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයින් පිරිසක් එහි සේවය කරන පශු ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල 40%කින් ඉහළට
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතැම් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා ... Read More
කොස් ගෙඩියටත් මිනීමරයි – කොස් ගෙඩියද ? මිනිස් ජීවිතයද?
කොස් ගෙඩියක් කඩාගත් පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වන ඇල්පිටිය පිටුවල මාර්ගයේ ... Read More
රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ට එරෙහිව වාරණ නියෝග දෙකක්
ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරගයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහට ගල්කිස්ස අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. 2021 වර්ෂයේ ... Read More

