Category: ප්‍රධාන පුවත්

අද විදුලිය කපන හැටි මෙන්න

Author- March 7, 2022

අද (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසම ... Read More

අද සිට පාසල් යන දරුවන්ගෙන් සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම

Author- March 7, 2022

පාසල් අද (07) ආරම්භ වුවද සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සහ උණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ මවුපියන්ගෙන් ඉල්ලා සිටියි. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ... Read More

ගුවන් තහනම් දැම්මොත් වන්දි ගෙවන්න ලෑස්තිවෙන්න – පුටින්ගෙන් රතු එළියක්

Author- March 6, 2022

තම හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක “යුද ප්‍රකාශ කිරීමකට සමාන” බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි. යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට ... Read More

හෙට සිට යළි පාසල් ඇරඹෙයි

Author- March 6, 2022

හෙට (07) සිට රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ වනවා. පාසල් පවත්වාගෙන යාමේදී පන්ති කාමරයක ළමුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි ... Read More

යුක්‍රේන ජනාධිපතිව ඝාතනය කරන්න පැමිණි කණ්ඩායමට වැඩේ දෙයි

Author- March 6, 2022

යුක්‍රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහය සතියක් තුළ තෙවරක් අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටයිම්ස් පුවත්පත අනාවරණය කරන්නේ, ජනාධිපතිවරයා ඝාතනයට රුසියාව එවන ලද ... Read More

රුසියාව සටන් විරාමය කඩ කරයි

Author- March 5, 2022

යුක්රේනයේ මරියුපොල් වරාය නගරයට සහ වොල්නොවකා නගරයට තාවකාලිකව ක්‍රියාත්මක කළ සටන් විරාමය අත්හිටුවා තිබෙනවා. යුක්රේන බලධාරින් සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා සටන් විරාමයට ගරු කරමින් ... Read More

තෙල් ලැබුණොත් විදුලිය කැපීම නතර වෙයි?

Author- March 5, 2022

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය 02 වැනිදා කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක් කරමින් පවසා සිටියේ එළැඹෙන 05 වැනිදා සිට විදුලි කප්පාදුව නිතර කිරීමට හැකිවනු ඇති ... Read More

යුක්‍රේනයේ සිහිනය බොඳ කරපු ඡායාරූප සහ දර්ශන

Author- March 5, 2022

යුක්‍රේනයේ නිෂ්පාදිත ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 ,රුසියානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පසුගිය දා අනාවරණය ... Read More

මාතර පරෙවි දූපතේ වැල් පාලම කඩාවැටෙයි (වීඩියෝ)

Author- March 4, 2022

මාතර පරවි දුපතට ගමන් කිරිමට ඇති වැල් පාලම මීට සුළු මොහොතකට පෙර කඩා වැටිමකට ලක් වුණා. එම අවස්ථාවේ ජනතාවද ඒ හරහා ගමන් කරමින් සිට තිබෙනවා ... Read More

ඇමරිකාවෙන් ඉන්දියාවට තර්ජනයක්

Author- March 4, 2022

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුමේදී ඉන්දියාව මුල සිටම සිටින්නේ පැරණි මිතුරා වන රුසියාව සමඟයි. රාජ්‍ය තාන්ත්‍රිකව තම ස්ථාවරය මධ්‍යස්ථව තබාගෙන සිටින අතර ඉන්දියාව මෙතෙක් ... Read More