Category: ප්‍රධාන පුවත්
යුක්‍රේනයේ කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක්
රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ... Read More
රට වෙනුවෙන් අවිය අතට ගත් යුක්‍රේනයේ නිර්භීත මන්ත්‍රීවරිය
රුසියානු ආක්‍රමණයෙන් රටේ අගනුවර ආරක්ෂා කිරීමට ආයුධ අතට ගත් යුක්රේන මන්ත්‍රීවරියක් පවසා ඇත්තේ තමන් "අවශ්‍ය තාක් කල්" එසේ කරන බවයි. පාර්ලිමේන්තුවේ Voice පක්ෂයේ නායිකාව වන ... Read More
හෙට පැය හත හමාරක් විදුලිය කපයි
හෙට (02) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ ... Read More
මේ වසරේ වැඩිම උද්ධමනය පෙබරවාරියේ – 15% ඉක්මවයි
මේ වසරේ වැඩිම උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී මතුපිට උද්ධමනය සියයට 15.1 ක් වන අතර ජනවාරි මාසයේ එය ... Read More
සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරතුර යුක්‍රේනයට දරුණු ප්‍රහාර
යුක්‍රේනය සහ රුසියාව අතර පැවති සාකච්ඡා අවසන් විසඳුමක් නොමැතිව නිමාවට පත් වී තිබෙනවා. ගැටුම අවසන් කිරීම සඳහා යුක්රේන සහ රුසියානු බලධාරීන් බෙලරුස්හි දී සාකච්ඡාවලට එක්වුණා. ... Read More
මහා ශිව රාත්‍රී දිනය අදයි
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ. මහාශිව රාත්‍රිය, ශිව දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන හින්දු ආධ්‍යාත්මික මංගල්‍යයකි. එම බැතිමත්හු අනාදිමත් ... Read More
රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා ඇරඹෙයි
රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙරටම මීට පෙර එකඟ වූ පරිදි බෙලරුස් දේශ සීමාවේදීයි මෙම ... Read More
කිරුළ පසෙක දමා තම රට වෙනුවෙන් යුද පිටියට ගිය සූරූපිණිය
යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වන විට මුලු මහත් ලෝකයේම අවධානය යොමුව තිබේ. මෙම යුද්ධය අතිශය දරුණු අතට හැරෙද්දි, යුක්රේනයේ සාමාන්‍ය වැසියන් අවි ... Read More
තම මව් බිම වෙනුවෙන් යුද පිටියට ගිය හිටපු බොක්සිං තරු
හිටපු බොක්සිං ශුරයකු වූ ලොමචෙන්කෝ අද රුසියාවට එරෙහිව සටන් කිරීමට නිල වශයෙන් ඉදිරි පෙළට සම්බන්ධ වී තිබෙනවා. සොල්දාදුවන් ලෙස තම රට ආරක්ෂා කිරීමට සූදානම් බව ... Read More
රුසියන් – යුක්‍රේන් යුද්ධය දරුණු වෙද්දී, පුටින්ගේ තටු ගැලවෙයි
ජාත්‍යන්තර ජූඩෝ සංගමයේ ගෞරවනීය සභාපති ධුරය හිමි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ එම ධුරය අත්හිටුවා තිබෙනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ... Read More

