Category: ප්‍රධාන පුවත්

ලොව විශාලතම මැණිකට හිමි “ගිනස් වාර්තාව” ලංකාවේ මැණික් පොකුරකට

Author- February 24, 2022

ලොව හමුවූ විශාලතම මැණිකට හිමි ගිනස් වාර්තාව මෙරටින් හමුවූ ආර්නූල් වර්ගයේ මැණික් පොකුරට හිමිවී ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. රත්නපුර කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ ... Read More

බහුතරයක් අපේ ගීත – ජය ශ්‍රී ට පැනවූ වාරණය ඉවතට

Author- February 23, 2022

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ ... Read More

කෙරවලපිටිය කොටස් පැවරීමට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

Author- February 23, 2022

යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිමය පදනමකින් තොර බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ... Read More

ඉන්ධන සැපයුම නොකඩවා සිදුකරන්න, ජනපතිගෙන් උපදෙස්

Author- February 23, 2022

ඊයේ (22) පැවති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ජනපති බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ පවසනවා. ... Read More

භානුක වෙනුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් ආයතනය ඉදිරියට (වීඩියෝ)

Author- February 22, 2022

භානුක රාජපක්ෂ යෝග්‍යතා පරීක්ෂණයෙන් එක් අංශයකින් අසමත් වීමත් ඉන්දියානු සංචාරයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය තුළ විශාල රැල්ලක් ගොඩ නගමින් පවතී. ... Read More

රන් ආකරයක පිපිරීමක් – 60ක් මරුට

Author- February 22, 2022

නිරිතදිග බුර්කිනා ෆාසෝහි ගම්මානයක රන් ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තාවන් සහ ළමුන් ඇතුළු ... Read More

පවතින විදුලි අර්බුදය ගැන කතා කරන්න අද විශේෂ කැබිනට් රැස්වීමක්

Author- February 22, 2022

විශේෂ කැබිනට් රැස්වීමක් අද (22) දිනයේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ... Read More

හදිසි රෝගී තත්ත්වයකට මුහුණ දුන් ධීවරයෙකු නාවික හමුදාවෙන් බේරා ගැනේ

Author- February 21, 2022

ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය 115 ක පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට ... Read More

අද පැය දෙකක් දිවයින පුරා විදුලිය කපයි

Author- February 21, 2022

අද(21) පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා දිවයින පුරා පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ... Read More

වික්ටෝරියා පතුලටම සිඳෙයි – පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව

Author- February 21, 2022

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් තිබේ. ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය ... Read More