Category: ප්‍රධාන පුවත්
චීනය බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කරලා
චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් ... Read More
ඇමති ධූර බලාපොරොත්තු වෙන්න එපා, දෙන්න බැහැ
රටක ඉදිරි ගමන වෙනුවෙන් ඇමතිවරු සහ මන්ත්‍රිවරු සියලුදෙනා එකට එක්වී කණ්ඩායමක් ලෙස වැඩ කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. මොනරාගල පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ... Read More
පාස්කු චෝදනාවලින් නිදහස් කරන්නෑ, අධිකරණය මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
පාස්කු චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මෙම ප්‍රහාරයෙන් මිය ගිය, ආබාධ වූ සහ ... Read More
මහනුවර දළදා මාලිගාව වදින්න එන බැතිමතුන්ට විශේෂ පහසුකම්
මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට විවෘත කිරීමට නියමිත යි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන 373.5ක ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් දහසක් නිදහස්
ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7) සිට නිදහස් කිරීම ඇරැඹේ. අත්‍යවශ්‍ය ... Read More
ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් කරයි
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුම මීට ටික වේලාවකට පෙර අත්සන් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම්, ඉඩම් ... Read More
කුරේ යයි සොනාල එයි
රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ... Read More
ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන චක්‍රලේඛය එළියට
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර ... Read More
උපාධිධාරීන් 53,000ක් රජයේ ස්ථිර කරයි, වැටුපත් ඉහළට
රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන් 53,177කගේ පත්වීම් ජනවාරි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර කිරීමට කටයුතු ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ... Read More
2021 වසරේ ශ්‍රී ලාංකිකයා යොහානි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් 2021 වසර සඳහා වන සිය ‘වසරේ ශ්‍රී ලාංකිකයා‘ (SLOTY – Sri Lankan Of The Year) ලෙස ජනප්‍රිය ... Read More

