Category: ප්‍රධාන පුවත්
රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි
තමා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ... Read More
“Ice breaker ” racing තරගයක් සමග ” 2022″ මෝටර් රථ, යතුරුපැදි තරග සමය ඇරඹේ
SLADA Racing 2022 ශූරතාවලිය ඇරඹීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම්. එහි ප්‍රථම තරගය ලෙස "Ice breaker " තරගය පෙබරවාරි 5,6 දෙදින තුළ ශ්‍රී ... Read More
රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීමට අරුන්දිකගේ පුතා අත්අඩංගුවට
රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු ... Read More
සියලු පාසල් 7 වනදා සිට වැසෙයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා ලබන 7 වනදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව එම පාසල් ... Read More
ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි – සිංගප්පූරුව ලංකාව ගැන කිව්ව දේ
ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්‍රධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබෙනවා. එම වාර්තාවට ඔවුන් ... Read More
අභිමානවත් 74 වෙනි නිදහස් දිනයට පෙර සූදානම
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ (1) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ 2022 පෙබරවාරි ... Read More
බුදු පිළිම අලෙවිසැලක සිදු වූ කොල්ලකෑම
කළුතර උතුර, ගාලු පාරේ පිහිටි බුදුපිළිම සහ අටපිරිකර අලෙවිසැලක සිදුවන මුදල් කොල්ලයක් CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා. අදාළ කොල්ලය සිදුව ඇත්තේ පෙරේදා පස්වරුවේයි. එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු ... Read More
නියොකොව් ප්‍රභේදයත් ලංකාවට?
දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදය වන නියොකොව් හෙවත් BA.2 වයිරසය ප්‍රභේදය ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ පවසනවා. මෙම ප්‍රභේදය මේ වන විට ... Read More
IOCයෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගන්න අනුමැතිය හිමිවෙයි
ඉන්දියානු තෙල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මිලට ගැනීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම සමාගමෙන් ඩීසල් හා ... Read More
A/L උපකාරක පන්ති අදින් අවසන්
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති අද (01) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව ... Read More

