Category: ප්‍රධාන පුවත්
සුපිරි හොලිවුඩ් නළු “ලියනාඩෝ” ශ්‍රී ලංකාවේ අලි ප්‍රශ්නය මතු කරයි
ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ විවෘත කසළ රඳවනයක ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන අකරතැබ්බය පිළිබඳව හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ අවධාරණය කර තිබේ. ඔස්කාර් සම්මානලාභී නළුවා ... Read More
විදුලි බල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වේ
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා Read More
සෞඛ්‍ය අංශ බස්නාහිර පළාතේ රෝහල්වල බලය පෙන්වයි
සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව බස්නාහිර පළාතේ සියලු රෝහල්වල එක්දින සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ... Read More
සෆාරි රියදුරන්ගෙන් ඇතෙකුට හිරිහැර (වීඩියෝ)
සෆාරි ජීප් රථ රියදුරන් පිරිසක් වනෝද්‍යානයක් තුළදී ඇතෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා. අදාළ සිදුවීම යාල වනෝද්‍යානයේ දී ඇතිවූ සිදුවීමක් ... Read More
ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයිද ?
ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා. එහෙත් ඔමික්‍රොන් වයිරසයෙන් දරුණු ... Read More
පැනඩෝරා ගැන හෙළිකරන්න හිරේ සිට රන්ජන් සූදානමින්
පැනඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර ඇති විශාල ධනයක් සගවා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමකට දැනට බන්ධනාගාර ගත කර ඇති රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ඉල්ලීමක් ... Read More
පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම ලබාගත යුතුයි
ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ (24) ප්‍රකාශ කළා. ඊට අදාළ ... Read More
රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉවත් වෙයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණ කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු හා ක්‍රිකට් තාක්ෂණ කමිටු සභාපති අරවින්ද ද ... Read More
විදුලිය කපන් නෑ – සාකච්ඡා සාර්ථකයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලි කප්පාදුවක් නොකරන බව ඇමති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළා. එම සාකච්ජාවේදී ඉන්ධන ... Read More
අද පැයක් හෙට සිට පැය දෙකක් විදුලිය කපයි
අද (24 වැනිදා) සිට පැයක සහ හෙට (25 වැනිදා) සිට පැය දෙකක කාලයකට විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ ... Read More

