Category: ප්‍රධාන පුවත්
යළි පිබිදෙන කූරගල
අක්කර 100 ක පමණ වපසරියකින් යුතුව පංච මහා විහාරාංරගවලින් සුසැදිව ඉදිවන මේ කූරගල රජමහා විහාරය අඩි 125 ක පමණ උසැති අසදිසි ශාක්‍ය සුගත මහ සෑය ... Read More
බොරැල්ල බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ ගෙදර ආයුධ ගබඩාවක්
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයෙකු පිළියන්දල ප්‍රදේශයේ දී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ... Read More
නිශ්චිත තොරතුරු ලැබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා
පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල කරන බවට රාජ්‍ය බුද්ධි ප්‍රධානියා විසින් නිශ්චිතව තොරතුරු දක්වා තිබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා මීට වඩා පියවරක් ගැනීමට අපට ... Read More
තෙල් දෙන්න IOC බෑ කියයි
මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම ලංකා ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් ... Read More
විදුලි වාහන සඳහා වාහන ආනයනයේදී ප්‍රමුඛතාවයක්
ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දීමේ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට කටයුතු කරනු ලබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... Read More
දෙවැනි සභාවාරය අද ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
නව වැනි පර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය අද පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය වසරේ අයවැය විවාදයෙන් පසුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු ... Read More
දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ)
මාවතගම සහ කුරුණෑගල අතර පිලැස්ස යන ප්‍රදේශයේ දී ප.ව 4.40 ට පමණ මාරක රිය අනතුරක් සිදු වී ඇත. කාර් රථය පාරෙන් ඉවතට පැන අසල ඇති ... Read More
පින්බර දුරුතු පොහෝ දිනයක් වේවා…!
දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (17) යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ... Read More
ජනතාවට පොරොන්දු වූ සියල්ල ඉදරි අවුරුදු 03 තුළදී ඉටු කරනවා – ජනපති
ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු සියල්ල ඉදිරි වසර 03 තුළදී ඉටු කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එතුමා මේ බව කියා සිටියේ කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම ... Read More
ඇතුගල අධිවේගී මාර්ගය අද දහවල් තෙක් ගමනාගමනය නොමිලේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මීරිගම සිට කුරුණෑගල ගැට්ටුවාන පිවිසුම දක්වා ජනතාවට අද දහවල් දක්වා නොමිලේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවනවා. අද දහවල් 12 දක්වා මෙලෙස ... Read More

