Category: ප්‍රධාන පුවත්
“ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට
මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කෙරුණි. එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද ... Read More
ඔමික්‍රොන් ආසාදිතයන් රට පුරා
මෙරටින් තවත් ඔමික්‍රොන් කොවිඩ් 19 ආසාදිතයන් 160 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ... Read More
හමුදා ඇඳුම ඇදන් ජනතාවට පිස්සු නටන්න බැහැ
යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනයාට සිවිල් ජීවිතයේ එදිනෙදා භාවිතය සඳහා යොදා ගත නොහැකි බව, යුද හමුදා ප්‍රධානීන් නැවත වරක් අවධාරණය කළා. යුද හමුදා ... Read More
හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරයි
ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ... Read More
ඇතුගල්පුර පිවිසුම හෙට ජනතා අයිතියට
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවැනි අදියර හෙට (15දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් ... Read More
බොරැල්ල දේවස්ථානයේ බෝම්බය පිටු පස මහමොළකරුවෙක්
බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඒ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ ... Read More
හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදයි
හින්දු භක්තිකයින් උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. “අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත වෙයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න ... Read More
ඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයි – විදුලියත් කපයි
ඉන්ධන නොමැති නිසා කැලණිතිස්ස බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක ... Read More
ලිට්‍රෝ සභාපති තනතුර නැවතත් තෙෂාරට?
අද (13) උදෑසන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු තෙෂාර ජයසිංහ නැවතත් එම ධුරයට පත් කිරීමට සූදානම් වන බවට නිළ නොලත් ආරංචි මාර්ග වලින් ... Read More
ලිට්‍රෝ සභාපති එළියට – ජනපති හදිසි නිරීක්ෂණයක
ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා. සංයුතිය වෙනස් කළ ගෑස් ගෙන්වා දිවයින පුරා බෙදා හැරීම හේතුවෙන් පසුගිය දිනවල ... Read More

