Category: ප්‍රධාන පුවත්

පාස්කු චෝදනාවලින් නිදහස් කරන්නෑ, අධිකරණය මෛත්‍රීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

Author- January 7, 2022

පාස්කු චෝදනාවලින් නිදහස් කරන ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මෙම ප්‍රහාරයෙන් මිය ගිය, ආබාධ වූ සහ ... Read More

මහනුවර දළදා මාලිගාව වදින්න එන බැතිමතුන්ට විශේෂ පහසුකම්

Author- January 7, 2022

මහනුවර දළදා මාලිගයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් ඉදිකර ඇති විශේෂිත පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන හෙට විවෘත කිරීමට නියමිත යි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. රුපියල් මිලියන 373.5ක ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ බහලුම් දහසක් නිදහස්

Author- January 7, 2022

ඩොලර් හිඟය හේතුවෙන් වරායේ සිර වූ බහලුම් දහසකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත් වීමෙන් අද (7) සිට නිදහස් කිරීම ඇරැඹේ. අත්‍යවශ්‍ය ... Read More

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් කරයි

Author- January 6, 2022

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුම මීට ටික වේලාවකට පෙර අත්සන් කර තිබෙනවා. භාණ්ඩාගාර ලේකම්, ඉඩම් ... Read More

කුරේ යයි සොනාල එයි

Author- January 6, 2022

රූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. මේ අනුව රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ... Read More

ගුරු වැටුප් විෂමතාව ඉවත් කෙරෙන චක්‍රලේඛය එළියට

Author- January 6, 2022

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර ... Read More

උපාධිධාරීන් 53,000ක් රජයේ ස්ථිර කරයි, වැටුපත් ඉහළට

Author- January 6, 2022

රාජ්‍ය සේවයට බදවා ගත් උපාධිධාරීන් 53,177කගේ පත්වීම් ජනවාරි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර කිරීමට කටයුතු ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ... Read More

2021 වසරේ ශ්‍රී ලාංකිකයා යොහානි

Author- January 5, 2022

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD මගින් 2021 වසර සඳහා වන සිය ‘වසරේ ශ්‍රී ලාංකිකයා‘ (SLOTY – Sri Lankan Of The Year) ලෙස ජනප්‍රිය ... Read More

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට

Author- January 5, 2022

මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ... Read More

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට හරියටම කරන්න යනදේ මෙන්න

Author- January 4, 2022

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව එම සමාගමට තෙල් ටැංකි 61ක් අයත් වන ... Read More