Category: ප්‍රධාන පුවත්
එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර
එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය ... Read More
ජනාධිපති ලේකම්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළිගනී
ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගෙන ඇති බවට වාර්තා වනවා. ජනාධිපති ලේකම්වරයා තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළේ මීට දින කිහිපයකට ... Read More
බදාදා සිට බස් ගාස්තු සංශෝධනයක්
ලබන බදාදා සිට සංශෝධනයකට යටත්ව බස්ගාස්තු ඉහල දැමීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. හාරිස්පත්තුව, අංකුඹුර නගර සංවර්ධන ව්‍යාපෘතියකට ඊයේ (26) සහභාගීවු රාජ්‍ය ... Read More
සුනාමි ඇවිල්ලා අදට වසර 17යි
2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණි. එම සුනාමි ... Read More
අසිරිමත් නත්තල උදාවෙයි
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි. ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත කිතුණුවෝ පමණක් නොව ... Read More
ශාපයක් දෝ දෙවියන්ගේ, ශාපයක් දෝ මිනිසුන්ගේ, අහිංසක තවත් මලක් නිරපරාදේ මිලින වේ
මුලතිව්, මූන්ගිල්ආරු ගම්මානයේ 12 හැවිරිදි යෝගරාසා නිදර්ශනා නමැති දැරියක ගැබිනියක බව දැනගත් පසු මාපියන් මැදිහත්වී දරු ගැබ විනාශ කරන්නට යාම නිසා අවාසනාවන්ත ලෙස ඇය මියයාමේ ... Read More
වෙහෙසකර LPL ජයග්‍රහණය සතුටින් සමරන “Jaffna Kings” ( වීඩියෝ )
ජැෆ්නා කිංග්ස් දෙවන වරටත් තම LPL කිරුළ රැක ගැනීමට සමත් වුණා . අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගෙන් සමත් වුණ ගාලු කණ්ඩායම සමඟ ඉතා හොඳ තරගයක් දැකබලාගැනීමට ක්‍රිකට් ... Read More
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය ජනපති ප්‍රධානත්වයෙන්
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77වන සැමරුම අද (23) පෙරවරුවේ කටුනායක, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමරා තිබෙනවා. උත්සවය ... Read More
අගමැති තිරුපති යයි
දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් තිබෙනවා. අගමැතිවරයා සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද තිරුපති නගරයට ළගා වී ඇති බවයි ඉන්දීය ... Read More
රන්ජන්ගේ ඉල්ලීම
බන්ධනාගාරගතව සිටින සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය උසස් අධ්‍යාපන කටයුතු කර ගෙන යාම සඳහා අවසර ඉල්ලා ඇති බවට වාර්තා වනවා. ... Read More

