Category: ප්‍රධාන පුවත්

මේ සිරිපා වන්දනා සමයයි

Author- December 18, 2021

ශ්‍රීපාද වන්දනා සමය අදින් ඇරඹේ. එළැඹෙන මැයි මස, එසේත් නැතිනම් වෙසක් මාසය දක්වා එය එසේමය. මෙරටට පමණක් නොව විදේශිකයන්ට ද ශ්‍රීපාද කන්ද තරණය අපූර්ව අත්දැකීමකි. ... Read More

බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ලබුණු දඬුවම

Author- December 18, 2021

2018 වසරේ බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබෙනවා. ඒ අනුව එම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ... Read More

උඳුවප් පුර පසළොස්වක පෝය අදයි

Author- December 18, 2021

2021 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි. ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ... Read More

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසාදමයි

Author- December 17, 2021

රට තුළ ඇමරිකානු ඩොලර් ඉතිරි කිරීමට ගන්නා පියවරක් ලෙස විදෙස් දූත කාර්යාල තුනක් වසා දැමීමට තීරණය කර ඇත. ඒ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය, මහාචාර්ය ... Read More

ජයශ්‍රී ට , අරුණ ලියාන් වාරණයක් දමයි

Author- December 17, 2021

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ ... Read More

ගෑස් සමාගම්වලට ගෑස් පෙන්වයි

Author- December 17, 2021

ඉදිරියේ දී SLSI විසින් පමණක් අනුමත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. Read More

රතුපස්වල වතුර නඩුව විභාගයට

Author- December 17, 2021

රතුපස්වල සිද්ධියට අදාළ නඩුව ගම්පහ මහාධිකරණයේදී ඊයේ විභාගයට ගැනුණා. එහිදී සිද්ධිය සිදුවූ 2013 වසරේ දී ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නිලන්ත පෙරේරා සාක්ෂි ... Read More

තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 4ක් මෙරටින් හමුවෙයි

Author- December 16, 2021

මෙරටින් තවත් ඔමිකෝන් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ... Read More

වෛද්‍ය ෂාෆි යළි සේවයේ ..කතුන් වඳ කළ චෝදනා ඉවරද ?

Author- December 16, 2021

කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවකය පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා ... Read More

ලිට්‍රෝ අධිකරණයට පොරොන්දුවක් දෙයි

Author- December 16, 2021

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අනුමත කරන ප්‍රමිතීන් සහිත ගෑස් පමණක් මින් ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම අද අභියාචනාධිකරණයට ... Read More